ක්‍රිකට් ගණිකාවෝ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    aiy ban cricket board ekata ape team eke unta padi gewannawath salli nathi eke ape un unge talant eka wikunala keeyak hari hamba karagaththahama mokada wenne?uba team eke hitiyanam ubath oka aniva karana deyak ne.oya wage patu widihata hithanna epa machan.uba kiyanne unta rata wenuwen badaginne marenna kiyalada?kawuda ada kale ehema rata wenuwen wada karanne?:rolleyes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලෝකේ cricket play කරන අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ team එකේ players ලට ගෙවන්නේ අඩු වැටුපක්. එකවත් හරියට වෙලාවට ගෙවා ගන්න බැහැ. ඒ තරමට බංකොලොත්, ඉතින් උන්ට IPL play නොකර කොහොමද? සුනිමල්ට තියෙන්නේ කුහකකම සහ ඉරිශියාව
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ලෝකේ cricket play කරන අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ team එකේ players ලට ගෙවන්නේ අඩු වැටුපක්. එකවත් හරියට වෙලාවට ගෙවා ගන්න බැහැ. ඒ තරමට බංකොලොත්, ඉතින් උන්ට IPL play නොකර කොහොමද? සුනිමල්ට තියෙන්නේ කුහකකම සහ ඉරිශියාව

    mona වැටුපක් da ban.ape team eke unta masa ganakin eka gewalath naha.cricket board eke un ekatath widala..:angry:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ කරුනාකරල මේ නූල බම්ප් කරන්න එපා. ඒකෙන් පොනිමල්ගේ ආතල් එක වැඩි වෙනවා... :dull::dull::nerd:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mona වැටුපක් da ban.ape team eke unta masa ganakin eka gewalath naha.cricket board eke un ekatath widala..:angry:

    World Cup එකෙන් ටීම් එකට එන්න තියෙන ගානෙන් බාගයක් ICC එකෙන් කොල්ලන්ගෙ පෞද්ගලික ගිනුම් වලට කෙලින්ම දාලලු....

    එහෙම කරලා තියෙන්නෙ බෝඩ් එක ෂුවර් නැති නිසා......

    :P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලෝකේ cricket play කරන අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ team එකේ players ලට ගෙවන්නේ අඩු වැටුපක්. එකවත් හරියට වෙලාවට ගෙවා ගන්න බැහැ. ඒ තරමට බංකොලොත්, ඉතින් උන්ට IPL play නොකර කොහොමද? සුනිමල්ට තියෙන්නේ කුහකකම සහ ඉරිශියාව

    :yes::yes::cool::lol::lol::lol::lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ක්‍රීඩාවට දේශපාලනය ගාවගන්න එක නිවට වැඩක්.
    අනික මෙයාල අයි.පී.එල් එකට ගන්නෙ....
    නෙඩුමාරන්ලා වයිකෝ ලගෙ රෙදි හෝදන්න නෙවෙයි.
    සංගා,මහේල විතරක් නෙවෙයි මාලිංග,මුරලි,චන්දිමාල්,චාමර සිල්වා එහෙමත් එයාලගෙ දක්ෂකම් මත ඩොලර් ලක්ෂ ගනන් වලට වෙන්දේසි උනා.
    ඉන්දියාවෙම පිම්බිලා හිටිය අයට ලංසුවෙන් උඩට එන්නත් බැරි උනා.
    ක්‍රිකට් කබාසිනියා කරලා ක්‍රිකට් සල්ලි හොරකම් කරන්න හොඳයි....
    ක්‍රිකට් ගහලා සල්ලි හොයන්න නරකයි....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    DJ චි කේ යි යා;12006809 said:
    අනේ කරුනාකරල මේ නූල බම්ප් කරන්න එපා. ඒකෙන් පොනිමල්ගේ ආතල් එක වැඩි වෙනවා... :dull::dull::nerd:

    bump
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලෝකේ cricket play කරන අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ team එකේ players ලට ගෙවන්නේ අඩු වැටුපක්. එකවත් හරියට වෙලාවට ගෙවා ගන්න බැහැ. ඒ තරමට බංකොලොත්, ඉතින් උන්ට IPL play නොකර කොහොමද? සුනිමල්ට තියෙන්නේ කුහකකම සහ ඉරිශියාව

    Lankawe padi gewanne lankawe hatiyata. USA wala UK wala gewana widiyata lankawe padi gewana mokakwath nahane. Munta pawul 10 kata unath kanna denna salli thiyenawa. kanna bonna nathi nisa IPL gahanawa kiyanna baha.
    Salli peretha kamata rata pawala dila India gihin wikinenne.
    Mata irisiyawak naha. eth dukayi rata gana. mewage ballo innawane rate.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Lankawe padi gewanne lankawe hatiyata. USA wala UK wala gewana widiyata lankawe padi gewana mokakwath nahane. Munta pawul 10 kata unath kanna denna salli thiyenawa. kanna bonna nathi nisa IPL gahanawa kiyanna baha.
    Salli peretha kamata rata pawala dila India gihin wikinenne.
    Mata irisiyawak naha. eth dukayi rata gana. mewage ballo innawane rate.

    ඔව් , පවුල් 10 කට නෙමේ 100 කට උනත් කන්න දෙන්න උන්ට සල්ලි තියෙනවා. උන් නිකන් ඉදල හම්බ කරන්නේ නැහැනේ. උබ කියන්නේ cricket team එකේ උන්ටත් දුමින්දගේ කුඩු විකුනන්න කියලද ?මට හිතන්නේ උබ cricket ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වගේ මෙතන පොස්ට් දන්නේ. දේශපාලන සහ ක්‍රීඩාව කියන්නේ දෙකක්, පටලවගන්න එපා.
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් බලහල්ලකෝ එකට අෆ්රිදිලා... වූ මචන් බංග්ලාදේශ ප්‍රිමියර් එකට සෙට් එකට එන්න බෑ කිව්වා එංගලන්තෙත් එක්ක තරග තියන නිසා අපේ මුටයි මුගේ උන්ටයි කිව්වනම්.. රට දාල යයි එක ගාහන්න..මතකනේ.. අර්ජුන එපා කියනකො වුට පුක පෙන්නලි 2008 දී එංගලන්තෙට යන්නේ නැතුව ඔය රෙද්ද ගහන්න ගියේ...අනික මචන් තව එකෙක් කියල තිබ්බ සන විකිනෙන්න උත්සහ කළා කියල..මචෝ සනාට එහෙම ඕනි නෑ.. වුව බංග්ලාදේශ කාරයෝ උඩින ගත්තේ.,.. උ නාකි තරමට හොඳ..අපේ කුහක වේ..ගේ පුතාලටයි උව නාකි..නැතුව ලෝකෙට නෙමේ...එකත තේරම් ගනින්.. ඉන්දියන් කාරයෝ ගත්තේ නෑ එක හරි මොකද සනා ඒ ටිකේ ගැහැව්වේ නැනේ///එත එහෙම තියෙද්දී.. බංග්ලාදේශ කාරයෝ ගත්ත...ඒ උන දන්නවා සනත් කියන්නේ කවුද කියල.. දන කියපන් සනා අතින් දීල තමා එකට ගහන්නේ ක්කියල...එහෙම කියන වුන මට පොඩ්ඩක් පිඑම් එකක් දාපන් මන කියල දෙන්නම් කොහොමද එක උනේ..සනා වුව ගත්ත කියල දන්නවද නැද්ද කියලත් සාක්ෂි ඇතුව... අයි පි එල් එක තියනකොට රටේ තරගයක් තිබ්බොත් මුන් වගේ ජාතියේ වුන නායකකමත් දල්ල යයි එක ගහන්න...
     
    :yes: