ක්‍රිකට් ගණිකාවෝ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    sanath_jayasuriya_mumbai_indians+-+www-sanath189-blogspot-com.jpg

    නාකි වෙලත් විකිනෙන්න ට්‍රයි කරපු එක්කෙනා:lol::lol:

    tm-dilshan-4.jpg

    මෙයා ගැන මොකද කියන්නේ :P
    :P:P:P:P:P:rofl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඔව් , පවුල් 10 කට නෙමේ 100 කට උනත් කන්න දෙන්න උන්ට සල්ලි තියෙනවා. උන් නිකන් ඉදල හම්බ කරන්නේ නැහැනේ. උබ කියන්නේ cricket team එකේ උන්ටත් දුමින්දගේ කුඩු විකුනන්න කියලද ?මට හිතන්නේ උබ cricket ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වගේ මෙතන පොස්ට් දන්නේ. දේශපාලන සහ ක්‍රීඩාව කියන්නේ දෙකක්, පටලවගන්න එපා.

    බලපන් මු උඹේ කලින් එකට දාල තියන උත්තරේ,
    USA කතාවකුත් ඇදල අරගෙන මේ හිඟන්න දන්නේ නැහැ එහෙ ක්‍රිකට් නැහැ කියලා
    :lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බලපන් මු උඹේ කලින් එකට දාල තියන උත්තරේ,
    USA කතාවකුත් ඇදල අරගෙන මේ හිඟන්න දන්නේ නැහැ එහෙ ක්‍රිකට් නැහැ කියලා
    :lol::lol:

    USA wala inne otuwo kiyala hithuwada.
    USA wala cricket thiyenawa harako. 1st class matches idan gahanwa. danne nathi magul walata reply nokara hitapan.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lankawe padi gewanne lankawe hatiyata. USA wala UK wala gewana widiyata lankawe padi gewana mokakwath nahane. Munta pawul 10 kata unath kanna denna salli thiyenawa. kanna bonna nathi nisa IPL gahanawa kiyanna baha.
    Salli peretha kamata rata pawala dila India gihin wikinenne.
    Mata irisiyawak naha. eth dukayi rata gana. mewage ballo innawane rate.

    kudu duminda wage kudu wikunanne nathuwa cricket gahala salli hoyana eka hodaine banz. :D:yes::yes:;):D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමල් කියන්නේ ලංකාවේ ඉන්න නොම්බර එකේ ගුණමකුවෙක්, අනුන්ගේ දියුණුවට ඊරිසියාකරන ලංකාවේ අවාසනාවට ඉපදුන එකෙක්. යකෝ සන්තෝස වෙයන් අපේ ලංකාවේ උන්ට මෙච්චර ඉල්ලුමක් තියන එකට ක්‍රිකට් ලෝකේ. උන්ගේ හැකියාව කැපවීම නිසයි අද අපේ රටේ ක්‍රිකට් වලට ඔලුව උස්සලා ඉන්න පුළුවන්. මැච් දෙක තුනක් පරදින්න පුළුවන්. හැම දාම දිනන්න බැහැ. එකයි ක්‍රිකට් කියන්නේ. අද 100 ක් ගහපු එකා හෙට 0 අවුට් වෙන්නේ? උඹ ක්‍රිකට් ගැන දශමයක් වත් දන්නේ නැහැ කියලා තේරෙනවා මේ වගේ ගොන් ත්‍රෙඩ් වලින්. කොහොමත් උඹේ මේ ත්‍රෙඩ් එකකත් අනික් තේර්ඩ් වගෙමේ fail. මම කලින් කියපු චැලේන්ජ් එක කරපන් උඹ මහා ලොකු වැඩ කාරයනම්. එළකිරි එකේ බයිලා ගහන්නේ නැතුව.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තමන්ගෙ හැකියාව පෙන්නලා සල්ලි හොයන එක බලාගෙන ඉන්න බැරි මේ වගේ අනාතයො ඉන්න රටක් කොහොමද දියුනු වෙන්නෙ.මහ ලොකුවට විදේශ විනිමය උපයන අය ගැන කතාකරනවා.යකෝ ඔය එන්නෙත් විදේශ විනිමය තමයි.අනිත් එක ලංකාවෙ ක්‍රීඩකයො IPL එකට දෙනවට ඉන්දියාවෙ ක්‍රිකට් බෝඩ් එකෙන් ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකට ලොකු ගානක් ගෙවනවා.තඹ සතයක් නැතුව බංකොලොත් වෙලා ඉන්න බෝඩ් එකට ජනතාවගෙ මුදල් දෙන්නෙ නෑ තමන්ම මුදල් හොයාගන්න ඕනෙ කියල උඹේ මහ රජා කියනව අපිනම් ටීවී එකේ දැක්කා.
    අනිත් එක ඔය කවුරුවත් බ‍ලෙන් IPL Auction එකට ගිහින් නෑ.ලංකාවෙ ‍
    ක්‍රිකට් බෝඩ් එ‍කෙන්ම තමයි ඒකට ක්‍රීඩකයන්ව ඉදිරිපත් කරන්නෙ.දන්නෙ නැත්නම් cricinfo එකට ගිහින් බලපිය ලංකාවෙන් ඉදිරිපත් කරල තිබිච්ච කට්ටියගෙ list එක.
    අන්තිම වතාවට කියන්නෙ උඹ හරකෙක් උනාට කමක් නෑ මෙතන තප්පුලන්න එපා.ඒකෙන් වෙන්නෙ උඹේ තියන දැනුම් සම්භාරය ගැන අ‍නිත් අයට අවබෝධ වෙන එක.නොදන්න ක්‍රිකට් ගැන කතා නොකර දන්න විදිහට දේශපාලුවන්ට ගොට්ට අල්ලගෙන පාඩුවෙ හිටපන්.:angry:
     
    Jun 14, 2011
    533
    28
    0
    රාජකීය ගණිකාව ඈවිල්ලා ක්‍රිකට් වල ගණිකාවන් ගෑන කථාකරනවා..:shocked::shocked:
    අනේ යකෝ.. පොනිමල්..
    :P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    USA wala inne otuwo kiyala hithuwada.
    USA wala cricket thiyenawa harako. 1st class matches idan gahanwa. danne nathi magul walata reply nokara hitapan.

    හරක තොගේ මහා එකා වෙන්න ඇති වේ#ගෙ පුතා, යකෝ මම කිවුවේ අන්තර්ජාතික ක්‍රිකට් ගැන විතරයි
    නැතුව තොපි පොල්පිති වලින් කරන ක්‍රිකට් සෙල්ලම ගැන නෙවෙයි
    :lol:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba wage pontin kenek...chater aisay...
    anun hamba karanwata hitha athule irisiyawen pichchenawa thoge..thowage napunsakoyonta mokuth bath ekka..deyak karagena inna ewnta mada gahanwa...thonam ponsiyekma thamai...
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තමන්ගෙ හැකියාව පෙන්නලා සල්ලි හොයන එක බලාගෙන ඉන්න බැරි මේ වගේ අනාතයො ඉන්න රටක් කොහොමද දියුනු වෙන්නෙ.මහ ලොකුවට විදේශ විනිමය උපයන අය ගැන කතාකරනවා.යකෝ ඔය එන්නෙත් විදේශ විනිමය තමයි.අනිත් එක ලංකාවෙ ක්‍රීඩකයො IPL එකට දෙනවට ඉන්දියාවෙ ක්‍රිකට් බෝඩ් එකෙන් ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකට ලොකු ගානක් ගෙවනවා.තඹ සතයක් නැතුව බංකොලොත් වෙලා ඉන්න බෝඩ් එකට ජනතාවගෙ මුදල් දෙන්නෙ නෑ තමන්ම මුදල් හොයාගන්න ඕනෙ කියල උඹේ මහ රජා කියනව අපිනම් ටීවී එකේ දැක්කා.
    අනිත් එක ඔය කවුරුවත් බ‍ලෙන් IPL Auction එකට ගිහින් නෑ.ලංකාවෙ ‍
    ක්‍රිකට් බෝඩ් එ‍කෙන්ම තමයි ඒකට ක්‍රීඩකයන්ව ඉදිරිපත් කරන්නෙ.දන්නෙ නැත්නම් cricinfo එකට ගිහින් බලපිය ලංකාවෙන් ඉදිරිපත් කරල තිබිච්ච කට්ටියගෙ list එක.
    අන්තිම වතාවට කියන්නෙ උඹ හරකෙක් උනාට කමක් නෑ මෙතන තප්පුලන්න එපා.ඒකෙන් වෙන්නෙ උඹේ තියන දැනුම් සම්භාරය ගැන අ‍නිත් අයට අවබෝධ වෙන එක.නොදන්න ක්‍රිකට් ගැන කතා නොකර දන්න විදිහට දේශපාලුවන්ට ගොට්ට අල්ලගෙන පාඩුවෙ හිටපන්.:angry:

    :yes::yes::yes::yes::yes:

    සින්හබාහු;12009141 said:
    රාජකීය ගණිකාව ඈවිල්ලා ක්‍රිකට් වල ගණිකාවන් ගෑන කථාකරනවා..:shocked::shocked:
    අනේ යකෝ.. පොනිමල්..
    :P:P:P

    :baffled::baffled:
    :P:P:P:P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    sanath_jayasuriya_mumbai_indians+-+www-sanath189-blogspot-com.jpg

    නාකි වෙලත් විකිනෙන්න ට්‍රයි කරපු එක්කෙනා:lol::lol:

    tm-dilshan-4.jpg

    මෙයා ගැන මොකද කියන්නේ :P

    යකෝ කාලකන්නියෝ .. දේශපාලනය නිසා රට වෙනුවෙන් සෙල්ලම් කරලා රටට ආඩම්බරයක් වෙච්ච්චා ක්‍රීඩකයන්ට ගරහන්න එපා... තොපි වගේ උන හින්දා තමයි අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    තමන්ගෙ හැකියාව පෙන්නලා සල්ලි හොයන එක බලාගෙන ඉන්න බැරි මේ වගේ අනාතයො ඉන්න රටක් කොහොමද දියුනු වෙන්නෙ.මහ ලොකුවට විදේශ විනිමය උපයන අය ගැන කතාකරනවා.යකෝ ඔය එන්නෙත් විදේශ විනිමය තමයි.අනිත් එක ලංකාවෙ ක්‍රීඩකයො IPL එකට දෙනවට ඉන්දියාවෙ ක්‍රිකට් බෝඩ් එකෙන් ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකට ලොකු ගානක් ගෙවනවා.තඹ සතයක් නැතුව බංකොලොත් වෙලා ඉන්න බෝඩ් එකට ජනතාවගෙ මුදල් දෙන්නෙ නෑ තමන්ම මුදල් හොයාගන්න ඕනෙ කියල උඹේ මහ රජා කියනව අපිනම් ටීවී එකේ දැක්කා.
    අනිත් එක ඔය කවුරුවත් බ‍ලෙන් IPL Auction එකට ගිහින් නෑ.ලංකාවෙ ‍
    ක්‍රිකට් බෝඩ් එ‍කෙන්ම තමයි ඒකට ක්‍රීඩකයන්ව ඉදිරිපත් කරන්නෙ.දන්නෙ නැත්නම් cricinfo එකට ගිහින් බලපිය ලංකාවෙන් ඉදිරිපත් කරල තිබිච්ච කට්ටියගෙ list එක.
    අන්තිම වතාවට කියන්නෙ උඹ හරකෙක් උනාට කමක් නෑ මෙතන තප්පුලන්න එපා.ඒකෙන් වෙන්නෙ උඹේ තියන දැනුම් සම්භාරය ගැන අ‍නිත් අයට අවබෝධ වෙන එක.නොදන්න ක්‍රිකට් ගැන කතා නොකර දන්න විදිහට දේශපාලුවන්ට ගොට්ට අල්ලගෙන පාඩුවෙ හිටපන්.:angry:

    අර අර්ජුන රණතුන්ගටත් පුදුම අමාරුවක් තියෙන්නේ අපේ උන් IPL ගහනවට... උන් දැන් දේශපාලනය නිසා කුහක වෙලා තියෙන්නේ