ක්‍රිකට් ග්‍රවුන්ඩ් කොස්ට්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    මේව මේ කොහෙන් ගත්ත ඒවද, පොන්නය හොරා කාල කොප් එකේදි මාට්ටු උන බිලියන දෙක මහින්දගෙ ඇගේ ගහන්ඩ හදල ලියල තියෙන්නෙ..ගූ ඇන් පී පොන්නයන්ටම හොදයි මේව..මහ පොන්නයගෙ හොරා කෑම වහලනෙ ලියල තියෙන්නෙ..

    69797769-2447908495533679-8901386795464261632-n.jpg

    video එකක් තියේනම් දාපං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113

    ඔයාගේ කතාවේ ආගිව්මන්ට් එක ගොඩක් හොඳයි.
    කලින් කිව් කෙනාගේ ආගිව්මන්ට් එකේ ප්‍රොබ්ලම් එක උනේ චයිනා හාබර් කම්පැනි එක තමයි අඩුම ටෙන්ඩර් දාන කෙනා කියලා හිතන්නේ කොහොමද කියන එක.
    ක්ලියර්ලි සම්තින්ග් හෑස් හැපන්ඩ්. කරප්ෂන්.

    මෙහෙම හිතන්න බැරිද
    ග්‍රවුන්ඩ් එක ඉක්මනින් හදන්න බැරි වෙනවා ටෙන්ඩර් කරන්න හිතුවානම්.
    එනිසා මෙහෙම වේරියේෂන් කන්ට්‍රැක්ට් දුන්නා කියලා?

    අලුත්ම විදියටත් දෙන්න තිබුණා නේද කම්පැනි එකකට


    එහෙම තමයි බන්, රකින්න කෙනෙක් ඉන්නව නම් කෙලින් කතා කරන්න බෑ. එහෙම කතා කරන්න හිත් දෙන්නෙ නෑ.

    ඕක හදන්න පරක්කු උනයි කියලා රටට වෙන පාඩුව මොකක්ද කියහන්කො. උපරිම මාස 6ක් පරක්කු වෙයි. ඒ පැත්තෙ ඉන්න හරක් ටිකට ගාල් වෙන්න තැනක් නැති වෙන්න තිබ්බා :lol::lol: