ක්‍රිකට් ගැන

dilann

Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    ඌ ක්‍රිකට් ගහන්නේ ලංකාවට ගහන්න බලාගෙන නෙවයි. බන්. ක්‍රිකට් හදන්න බලාගෙන.

    "මට නම් බෑ අව්වේ දිගට ක්‍රිකට් ගහන්න ...
    මෙමට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න. පැනල සේවේ කරන්න..." ;)

    ඕකට පනින්න නම් පළමු පෙළ ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ.

    මේ හාදයව උබල දන්නවද කියල බලපං. එයත් ඔහොම පනින්න බලාගෙන ක්‍රිකට් මැච් එකක් දෙකක් ගැහුවා වයසට ගිහිල්ල..
    https://www.espncricinfo.com/player/priyath-bandu-627274
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඌ ක්‍රිකට් ගහන්නේ ලංකාවට ගහන්න බලාගෙන නෙවයි. බන්. ක්‍රිකට් හදන්න බලාගෙන.

    "මට නම් බෑ අව්වේ දිගට ක්‍රිකට් ගහන්න ...
    මෙමට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න. පැනල සේවේ කරන්න..." ;)

    ඕකට පනින්න නම් පළමු පෙළ ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ.
    Oka thama matath therena widiyata siddiya.

    But oka echcharama mole tyena ekek wenna be kiyala mage yati hitha kiyanawa
     
    • Haha
    Reactions: Sandy_Fdo

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    යකෝ පැතුම් කියන්නේ විශ්වකෝෂයක් නෙ ! නොදන්න මගුලක් නෑ
     
    • Haha
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    me kauda bn
    මතක නැද්ද බන්. හිටපු වරාය අධිකාරි සභාපති. ඉස්සර වරාය හදන කාලේ , චන්දෙ කාලේ එහෙම හැමතිස්සෙම හිටියේ tv වල. :lol:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උඹ කරන්නේ ජෙප්පන්ගේ contract එකක් නේ
    ජෙප්පෝ මුට contract එකක් දුන්නත් මොකෝ. උන් විතරයි නේ ජනතාව වෙනුවෙන් කතා කරන්නවත් ඉන්නෙ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    වෙස මයිනයි උගේ ළමයි ටිකයි තමයි ලංකාව කවදාහරි ගොඩ ගන්නේ.