ක්‍රිකට් ටෙස්ට් තරග සදහා නව යෝජනා - අන්තර්&#34

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ක්‍රිකට් ටෙස්ට් තරග සදහා නව යෝජනා - අන්තර්&#34

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග සදහා නව යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර එම යෝජනා ජනවාරී අගදී ඉදිරිපත් කෙරෙනු ඇත.එම යෝජනා කවරෙක්ද යන්නත්, එම යෝජනා වලින් ටෙස්ට් ක්‍රිකට් සදහා ඇති වන බලපෑමත් පහත පරිදි වේ.

    පළමුවෙනි වෙනස්කම වන්නේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එංගලන්ද ක්‍රිකට් පාලක මණ්ඩලයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිශේද බලය හිමි වීමයි.

    දෙවැනි වෙනස්කම වන්නේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 සහ තවත් රටවල් 6 එක්කොට ටෙස්ට් කණ්ඩායම් 8 බැගින් කාණ්ඩ දෙකක් නම් කිරීමයි.එනම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 1 සිට 8 දක්වා සිටින රටවල් එක් කණ්ඩායමකට ද, අනෙක් රටවල් කෙන්යාව, අයර්ලන්තය වැනි සමග ටෙස්ට් ක්‍රීඩා කිරීමට සැලැස්වීමයි.

    වසර 4 මෙලෙස තරග කරන අතර වසර හතර අවසානයේ 2වැනි කාණ්ඩයේ මුල් කණ්ඩායම් දෙක පළමු කණ්ඩායමට එක්වන අතර පළමු කණ්ඩායමේ අවසන් කණ්ඩායම් දෙක දෙවැනි කණ්ඩායම සමග තරග කරනු ඇත.

    නමුත් ඉන්දියාව,එංගලන්තය හෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පළමු කණ්ඩයේ අවසන් රටවල් දෙක තුල රැදී සිටියත් ඔවුන් දෙවැනි කාණ්ඩයට නොයනු අතර ඔවුන්ට තම නිශේද බලය උපයෝගි කරගනිමින් පළමු කාණ්ඩය තුලම සිටිය හැක.ඒ වෙනුවට යන්නේ ඔවුන්ට ඉහලින් සිටින අවසන් රටවල් වේ.

    තෙවැනි වෙනස්කම වන්නේ වාර්ශිකවම ICC යෙන් ලැබෙන මුදල් ප්‍රමානය ඉහත සදහන් කළ නිශේද බලය හිමි රටවල් තුන අතර අනෙක් රටවල් වලට වඩා වැඩි අනුපාතයකට බෙදී යාමයි.

    නමුත් මේ වන විට මෙම යෝජනාවට විපක්ෂව දකුණු අප්‍රිකාණු ක්‍රිකට් පාලක මණ්ඩලය විරුද්දත්වය විරුද්ධත්වය දක්වා ඇති අතර මේ වන තුර වෙනත් කිසිම රටක් එම යෝජනාවට විරුද්ද වී නොමැත.

    මෙම නව යෝජනා තුලින් ශ්‍රී ලංකාව ඇතුලු අනෙක් රටවල් වලටද අවාසි සහගත තත්වයන් ඇති වන අතර අවාසනාවකට ශ්‍රී ලංකාව වසර හතර අවසානයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 7-8 වැනි ස්ථාන වන රැදී සිටියහොත් ඊට පසු එලබෙන වසර හතර තුල ප්‍රබල කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී සිම්බාබ්වේ, අයර්ලන්තය වැනි දුර්වල කණ්ඩායම් සමග ටෙස්ට් ක්‍රීඩා කිරීමට සිදුවේ.

    මෙම නව යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුලු අනෙක් ටෙස්ට් රටවල් විපක්ෂව ක්‍රියා නොකලහොත් ක්‍රිකට් උඩු යටිකුරු වීමේ අඩියට පැමිණීම කාහටවත් නැවැත්විය නොහැක.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොන හු යන්න්ක්ද මේ අපේ උන් සල්ලි ටිකක් ගිලලා කටයි පු*යි වගහෙන ඉදීද දන්නෙ නෑ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    mama nam kiyanne hodai. ape unta salakanawa wedi. balapan dinanna one ne. kisima rata gena hegimak ne. indiyawe un koma karala hari dinanna balanne. balapn un aduma gane rata gena hitala dinanawa wath ne. ape malinga ehena salli goniyak denawa kiwwoth one deyak karai .

    issra arjunala. gurusinghe, aravinda. hashan, hathurusinghe,mahanama onna ape rate hitapu cricket weerayo. dan unta one rata newe salli.