ක්‍රිකට් දිවිය ගැන දැඩි තීරණයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    මේකයි මචන් තත්වේ මෙතනදි මාලිංගට හොදක් කියන්නත් අමාරුයි. කවුරු හරි කෙනෙක් අපේ වැරැද්දක් පෙන්නනවානම් ඒ කෙනා ඒ වැරැද්ද අපේ හොදකට පෙන්නුවත් නැත්තන් තරහකට පෙන්නුවත් ඒ පෙන්නල දෙන වැරද්ද ඇත්තනම් අපි ඒක පිලිගන්න ඕනේ.එහෙම් නැතුව ඒ වැරැද්ද පිළි ගන්නේ නැතුව පෙන්නලා දෙන එකත් එක්ක එකට එක කියන එක මහත්මා ගතිය නෙමේ. ටීම් එකේ දෙතුන් දෙනෙකුටම ගහපු ගැටෙකට මාලි තනියම අහු උනා වගේ

    මාලි අහු උනේ නැ බන් උ බය කොන්ද පන ඇතුව කියන්න තියන එක කෙලින්ම කිව්වා බය නැතුව දයාසිරිට කරන්න පුළුවන් තරග තහනමක් විතරයි එකෙන් මාලිංගට පාඩුවක් නැ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    මාලි අහු උනේ නැ බන් උ බය කොන්ද පන ඇතුව කියන්න තියන එක කෙලින්ම කිව්වා බය නැතුව දයාසිරිට කරන්න පුළුවන් තරග තහනමක් විතරයි එකෙන් මාලිංගට පාඩුවක් නැ

    baya nathuwa konda pana athuwa katha karanna one waraddak nathi ekek. waraddak thiyagena ehema katha karanawata kiyanne konda pana athi kama neme moda kama. malingage thama skill eka thiyena nisa uta mokuth venne na. a hinda thamai malinga ada ohoma hari katha karanne. anika uta team eken ain kala kiyala prashnayak na. u hamba karagena iwarai dan

    habai a parema dikwellala, kusal janithla, kusal mendislath giyoth unta malinga tharam ayusha na
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    අපේ Team එකට හැමදාම කෙල වෙන්නේ ඔය සක්කිලි දේශපාලනේ හින්ද.

    නිකන් හරි අපේ team එක series එක දින්නන්නම් බඩවල් වැඩියි, මෙය IPL ගහනවා අනම් මනම් මුකුත් ඇහෙන්නෙ නැතුව යන්න තිබුන.

    මාලිංගව suspend කරොත්, බුවා අනිවා retire වෙනවා.
    :yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    baya nathuwa konda pana athuwa katha karanna one waraddak nathi ekek. waraddak thiyagena ehema katha karanawata kiyanne konda pana athi kama neme moda kama. malingage thama skill eka thiyena nisa uta mokuth venne na. a hinda thamai malinga ada ohoma hari katha karanne. anika uta team eken ain kala kiyala prashnayak na. u hamba karagena iwarai dan

    habai a parema dikwellala, kusal janithla, kusal mendislath giyoth unta malinga tharam ayusha na

    onna okai scene eka. boruwak kiwwa nam thamai interview eke kiwwa katha adala wenne. attatama fitness hari na ne...
    othanadi team eke kattiyama ekthu wela hari api pennanam fitness eka hada gena kiyala kattiyama badawal adu kara gena laawata pack ekak wage gahala pennuwa nam kohomada gamma.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මේකයි මචන් තත්වේ මෙතනදි මාලිංගට හොදක් කියන්නත් අමාරුයි. කවුරු හරි කෙනෙක් අපේ වැරැද්දක් පෙන්නනවානම් ඒ කෙනා ඒ වැරැද්ද අපේ හොදකට පෙන්නුවත් නැත්තන් තරහකට පෙන්නුවත් ඒ පෙන්නල දෙන වැරද්ද ඇත්තනම් අපි ඒක පිලිගන්න ඕනේ.එහෙම් නැතුව ඒ වැරැද්ද පිළි ගන්නේ නැතුව පෙන්නලා දෙන එකත් එක්ක එකට එක කියන එක මහත්මා ගතිය නෙමේ. ටීම් එකේ දෙතුන් දෙනෙකුටම ගහපු ගැටෙකට මාලි තනියම අහු උනා වගේ

    :yes::yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    දේශපාලන බේදයකින් තොරවකිව්වොත්, අපේ ටීම් එක හදාගන්න ඕනේ.ඉස්සර මාලිංග කියන්නේ විකට් ගන්න බෝලර් කෙනෙක් උනාට දැන් මාලිංග වෙනස් වෙලා.මාලිංගට ඕනේ දවසට ප්‍රැක්ටිස්, ට්‍රේනින්ග් නොකර ක්‍රිකට් ගහන්නයි, හිතුන කාලෙට රෙස්ට් කරලා ආපහු එනකොට ටීම් එකට ගන්නයි ක්‍රිකට් කියන්නේ අම්බලමක් නෙවෙයි.මේක අපේ රටේ අහිංසක මිනිස්සු ක්‍රිකට් වලට ආදරේ කරන නිසයි තාම සල්ලි උතුරන්නේ.මෙතැනදී දයාසිරි කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.ලංකාවේ විතරයි ෆිට්නස් ටෙස්ට් එකෙන් ෆේල් වෙන අයත් ටීම් එකට දාන්නේ

    මම කියන්නේ දයාසිරි හරි කියන එක නෙමේ.ඒ උනාට මාලිංග මේ දෙන්නේ වැරදි පූර්වාදර්ශයක්.ක්‍රීඩකයෙක්ගෙ උනාම විනය කියන එක තියෙන්න ඕනේ.