ක්‍රිකට් නීති වෙනස් වුණේ මෙහෙමයි.
එක්දින තරඟ සහ පන්දුවාර විස්ස තරඟවල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර ඇත. ඒ අනුව වෙනස් වන නිති ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කොට ඇති අතර ඒවා පහත පරිදි වේ.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට පමණක් යෝජනා වූ නීති
* බැටින් පවර්පේල් අවස්ථාව ඉවත් කිරීම
* පන්දුවාර 41 සිට 50 දක්වා අවස්ථාවේදි යාර 30 සීමාවෙන් පිට ක්‍රීඩකයින් 5දෙනකු සිටීම
* සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )
පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟ වලට පමණක් යෝජනා වූ නීති

math dekka 