ක්‍රිකට් නීති වෙනස් වුණේ මෙහෙමයි.

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ක්‍රිකට් නීති වෙනස් වුණේ මෙහෙමයි.

    _81601854_mahelajayawardenegetty.jpg

    එක්දින තරඟ සහ පන්දුවාර විස්ස තරඟවල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර ඇත. ඒ අනුව වෙනස් වන නිති ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කොට ඇති අතර ඒවා පහත පරිදි වේ.

    ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට පමණක් යෝජනා වූ නීති

    * බැටින් පවර්පේල් අවස්ථාව ඉවත් කිරීම
    * පන්දුවාර 41 සිට 50 දක්වා අවස්ථාවේදි යාර 30 සීමාවෙන් පිට ක්‍රීඩකයින් 5දෙනකු සිටීම
    * සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )

    පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟ වලට පමණක් යෝජනා වූ නීති

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මේක කෙරුවොත් නම් අඩු ලකුණු මැච් වල උනත් ලොකු තරගයක් තියෙයි. දැන් තියෙන විදිහට ඕවර් 40-50 වෙනකන් බෝල් කරන කණ්ඩායම අසරණයි.