ක්‍රිකට් නීති වෙනස් වෙයි
එක්දින තරඟ සහ පන්දුවාර විස්ස තරඟ වල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර තිබෙනවා. අදළා යෝජනා පිළිබද සාකච්ඡාව පැවැත් වුණේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදීයි. අදාළ යෝජනා මෙසේයි....
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට පමණක් යෝජනා වූ නීති
* බැටින් පවර්පේල් අවස්ථාව ඉවත් කිරීම
* පන්දුවාර 41 සිට 50 දක්වා අවස්ථාවේදි යාර 30 සීමාවෙන් පිට ක්‍රීඩකයින් 5දෙනකු සිටීම
* සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )
පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟ වලට පමණක් යෝජනා වූ නීති

මගේ මතයට අනුව මේක හොඳ තීරනයක්.. පන්දුව සහ පිත්ත අතර සමබරතාවයක් තිබ්බේ නැහැ පහුගිය ටිකේ.. ක්‍රිකට් ගේම් එකක් ගහනවා වගේ දැක්කේ.. තනිකර බැට්ස්මන්ලා විතරයි.. බෝලර්ස්ලට නෝ චාන්ස්.. මම නම් කියන්නේ වන්ඩේ වල අලුත් බෝල දෙකෙන් දාන එක නවත්තන්න ඕන.. ඒකෙන් බෝලෙ පරන වෙන එක 50%කින් අඩු වෙනවා.. ඒකෙන් වෙන්නෙ ස්පින් කරන උන්ට අවාසියක්..
අනික රිවීව් DRS 2ක් දෙන්න ඕන වන්ඩේ වලට..
දැන් ඔලුවට එන්නේ මේ ටික තමයි..
ඔයාලගෙත් යෝජනා තියෙනම් කියන්න..