ඇප් අත්‍යවශයම නැ. නමුත් එයාලා දෙන ඇප් එකට දාගත්තාම ඩයලොග් එකේ වගේ ප්‍රොග්‍රැම් ගයිඩ් එකත් තියනවානේ. ඒකයි. මම ගෙදර ටිවි එකටත් දාගත්තා. එකම වගේ වැඩ ඇප් නිසා අඩෝ එක වැඩ නේ. app එකක් ඕන නෑ . kohomda bn balanne mokakda app eke nama?