ක්‍රිකට් මැච් බලන විදිහක් හෙල්ප්! 🏏

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ඇප් අත්‍යවශයම නැ. නමුත්
    එයාලා දෙන ඇප් එකට දාගත්තාම ඩයලොග් එකේ වගේ ප්‍රොග්‍රැම් ගයිඩ් එකත් තියනවානේ. ඒකයි.

    මම ගෙදර ටිවි එකටත් දාගත්තා. එකම වගේ වැඩ ඇප් නිසා
    අඩෝ එක වැඩ නේ. app එකක් ඕන නෑ .
    kohomda bn balanne mokakda app eke nama?