ක්‍රිකට් මැච් වල එන කෑගහන සද්දේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    පරණ මැරිච්ච ක්‍රිකටර්ස්ලාලු ඒ කෑගහන්නේ,මෙහේ කට්ටියනම් කෑගහන්නේ අපේ එවුන් ප්ලේ කරන හැටි දැකලා මළ පැනලලු, අනිත් රටවල හේතුව නම් දන්නේ නෑ.:no::sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    LPL එකේ මුල් මැච් ටිකේ නම් පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ මතකද.... පරක්කු වෙලා තමයි කෑගහන සද්දේ දාන්නේ... පස්සේ ටයිමින් වලට දාල තිබ්බ