ක්‍රිකට් රස කතා : අංක 2

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ක්‍රිකට් රස කතා : අංක 2

    මේ කතාවට සම්බන්ධ ක්‍රීඩකයා දකුණු පළාතෙන් ආපු කාලයක් ශ්‍රී ලංකා පිල නියෝජනය කරපු කෙනෙක්. වමතින් වේග පන්දු යවන්නෙක්. නම නම් කියන්න බෑ. හරියට අනුමාන කලොත් ප්‍රතිචාර හරහා තෑග්ගට ගුණසිරි බුල්ටො එකක් දෙනවා.
    මේ ක්‍රීඩකයා මුලින්ම ටෙස්ට් තරගයක් ක්‍රීඩා කලේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මේ රටේ දී. ඔන්න දැන් මෙයාව මුල්ම වතාවට පන්දු යවන්න කැදෙව්වා නායකයා විසින්. ඒ වෙලාවෙ පන්දුවට පහර දෙමින් හිටියෙ සුපිරි පිතිකරැ බ්‍රයන් ලාරා.
    මෙයා පන්දුව අතට අරගෙන ඒ වෙලාවෙ මිඩෝෆ් ස්ථානයෙ පන්දු රකිමින් හිටපු තවත් ලංකාවෙ හිටපු විශීෂ්ටම ක්‍රීඩකයෙක් ගෙන් ඇහු වලු මෙහෙම. දන්නවනෙ දකුණෙ අය කතා කරන කොට ටිකක් වෙනස් බව.
    ” අයියා, මොන තාලෙටද දාන්න ඕන”
    අපේ ප්‍රවීණ ක්‍රීඩකයා හැරෙන තැපෑලෙන් දුන්නලු මෙහෙම උත්තරේ.
    ” උඹ දාන විදිහට දාපං . ඌ තාලෙ අල්ල ගනී ”:D:D
    ඒ වෙලාවෙ ලකුණු හතලිස් ගණනක් ලබා ගෙන හිටපු ලාරා නැවතුනේ ලකුණු එකසිය හැට ගණනක් ගහලා.

    :P:P

    ඉස්සුවෙ:http://www.thelastrow.net/2012/02/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%82%E0%B6%9A-1/

    අපිටත් REP වලින් සලකල යන්න හොදේ....
     
    • Like
    Reactions: coolparkinglot

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    තුන්වෙනි එකත් ඉක්මනට දාපං,පළවෙනි එකට තාම හිනා:lol::lol:
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    oya katawa waradi ban oya scene1 wune match1 ply karanna kalin,match1 patan ganna kalin vass kiwwalu thilana thusharata WI batsmanlata daanna ona widiya liyan waren kiyala

    aru modaya wage meyata mehema daanawa,aruta mehema daanawa kiyala liyan awalu,habai Lara ta daana ona widiya liyan awe naalu,Vass ta kiwwalu aiye Lara ta daana thaale tama danne naththe kiyala

    etakota paththaka hitapu Mavan Atapattu kiwwalu,uba daapan Lara thaale allai kiyala :D
     
    he he...ehema seen ekakda..mama nam danne nehe ban...site ekakin copy kale....he he...