ක්රිකට් රස කතා : අංක 2
මේ කතාවට සම්බන්ධ ක්රීඩකයා දකුණු පළාතෙන් ආපු කාලයක් ශ්රී ලංකා පිල නියෝජනය කරපු කෙනෙක්. වමතින් වේග පන්දු යවන්නෙක්. නම නම් කියන්න බෑ. හරියට අනුමාන කලොත් ප්රතිචාර හරහා තෑග්ගට ගුණසිරි බුල්ටො එකක් දෙනවා.
මේ ක්රීඩකයා මුලින්ම ටෙස්ට් තරගයක් ක්රීඩා කලේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මේ රටේ දී. ඔන්න දැන් මෙයාව මුල්ම වතාවට පන්දු යවන්න කැදෙව්වා නායකයා විසින්. ඒ වෙලාවෙ පන්දුවට පහර දෙමින් හිටියෙ සුපිරි පිතිකරැ බ්රයන් ලාරා.
මෙයා පන්දුව අතට අරගෙන ඒ වෙලාවෙ මිඩෝෆ් ස්ථානයෙ පන්දු රකිමින් හිටපු තවත් ලංකාවෙ හිටපු විශීෂ්ටම ක්රීඩකයෙක් ගෙන් ඇහු වලු මෙහෙම. දන්නවනෙ දකුණෙ අය කතා කරන කොට ටිකක් වෙනස් බව.
” අයියා, මොන තාලෙටද දාන්න ඕන”
අපේ ප්රවීණ ක්රීඩකයා හැරෙන තැපෑලෙන් දුන්නලු මෙහෙම උත්තරේ.
” උඹ දාන විදිහට දාපං . ඌ තාලෙ අල්ල ගනී ”

ඒ වෙලාවෙ ලකුණු හතලිස් ගණනක් ලබා ගෙන හිටපු ලාරා නැවතුනේ ලකුණු එකසිය හැට ගණනක් ගහලා.

ඉස්සුවෙ:http://www.thelastrow.net/2012/02/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%82%E0%B6%9A-1/
අපිටත් REP වලින් සලකල යන්න හොදේ....