ක්‍රිකට් වලින් පසු අපි තියන වාර්තා

upCountry

Member
Nov 12, 2014
484
86
0
ක්‍රිකට් වලින් පසු අපි තියන වාර්තා

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 167.41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකානු ඩොලරය සඳහා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විකුණුම් මිලද මෙයයි.
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 167 ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙය වනවා. මේවනවිට අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 163.87ක් ලෙසයි.