:no::no::no:
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Jul 5, 2016 #2 lankawa ta mokada ban une 6 7 8
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 5, 2016 #3 තාම බන්ගලියන්ට වඩා උඩින් ඉන්නවනෙ.
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Jul 5, 2016 #4 oya kawuda bun dan balane api indian seres ekdi eka match eki t 20 waladi af team eka parada karapu eki witari api 2016 kare af team ekatah thawa poden predenawa malinga nohitiya num
oya kawuda bun dan balane api indian seres ekdi eka match eki t 20 waladi af team eka parada karapu eki witari api 2016 kare af team ekatah thawa poden predenawa malinga nohitiya num
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Jul 5, 2016 #5 Test Nam api kohomth pahalin hitye eth T20 Balapanko.
sri D Member Feb 2, 2016 5,843 765 0 university Jul 5, 2016 #6 Lol.. ODI wala pakistan pennawat na...
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jul 5, 2016 #7 මට නම් ලංකාව මැච් එකක් දිනපු කාලයක් මතක නෑ ඔහොම ඉන්න එකත් පුදුමයි.
The Jilmart Well-known member May 30, 2016 1,507 250 83 Jul 5, 2016 #12 මචන් ranking වලට points දෙන system එක දන්නවද.මම දන්නා විදියට අපිට උඩින් ඉන්න එකෙක්ට ගැහුවොත් points වැඩි.යට ඉන්න එකෙක්ට ගැහුවොත් points අඩුයි .
මචන් ranking වලට points දෙන system එක දන්නවද.මම දන්නා විදියට අපිට උඩින් ඉන්න එකෙක්ට ගැහුවොත් points වැඩි.යට ඉන්න එකෙක්ට ගැහුවොත් points අඩුයි .
rudayas Well-known member Apr 18, 2007 4,932 398 83 Rest in Peace Jul 5, 2016 #13 awlak na thirimanne, chandimal lata thawa chance demu. ramith rabukwella wath t20 squad ekata aranlu. thawat hodai. awlak na apita den awrudu 5k tisse inne aluth team ekaklune.
awlak na thirimanne, chandimal lata thawa chance demu. ramith rabukwella wath t20 squad ekata aranlu. thawat hodai. awlak na apita den awrudu 5k tisse inne aluth team ekaklune.
dsit86 Active member Jun 16, 2008 384 46 28 Jul 5, 2016 #16 The Jilmart said: මචන් ranking වලට points දෙන system එක දන්නවද.මම දන්නා විදියට අපිට උඩින් ඉන්න එකෙක්ට ගැහුවොත් points වැඩි.යට ඉන්න එකෙක්ට ගැහුවොත් points අඩුයි . Click to expand... yes
The Jilmart said: මචන් ranking වලට points දෙන system එක දන්නවද.මම දන්නා විදියට අපිට උඩින් ඉන්න එකෙක්ට ගැහුවොත් points වැඩි.යට ඉන්න එකෙක්ට ගැහුවොත් points අඩුයි . Click to expand... yes
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Jul 5, 2016 #17 පොඩි ටීම් වලින් කෑම අත ලගයි මෙහෙම ගියොත් දැන් බන්ගලියොත් අපේ එවුන්ට වඩා හොදයි එතකොට නං තව රිදෙයි