ක්‍රිකට් -World XI Vs PAK

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    වසර 8කට පසුව අද (12) රාත්‍රියේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ලාහෝර් නුවරදී පැවැත්වෙනවා.

    ඒ,ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතරයි.

    පාකිස්තානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එම තරග සියල්ලම පැවැත්වෙන්නේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දීයි.

    පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට අද (12) ආරම්භ වීමට නියමිත අතර එම ක්‍රීඩාපිටිය අවට තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

    s.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අප්ඩේට් දීපන්,ලයිව් බලන්න විදියක් නෑ