ක්‍රිකට්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැමදාම සභාපති වෙන්න්න බලා ඉන්න තිලංග සුමතිපාලලාට මුරලි දෙන හොදම කතාවක්. මම පොඩි කාලෙ ඉදන් තිලංගලා ක්‍රිකට් බෝඩ් එකට එන්න දගලනවා. මං දන්නෙ ක්‍රිකටුත් නැහ. ඉස්සරහ‍ට එන්න පුළුවන් එවුන්ට එන්න දෙන්නෙත් නැහ.

    ක්‍රිකට් විනාශ කරන තිලංග සුමතිපාලාට හෙනම ගහන්න ඕනෙ