ක්‍රිකට්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනුන් හම්බ කරගන්න සෙල්ලමක් මෙච්චර ආසාවෙන් බලන්නෙ ඇයි බන්.
    කම්මැලිකමට බැලුවට කමක්නෑ. ඒත් ඒක බලලා ගෑනි මැරුණා වගේ වැලලෙන්නෙ පොන්නයො.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,349
    113
    මැදමහනුවර
    mChj6dB.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,015
    1
    28,388
    113
    තියෙන අමනකම බං. අපේ අම්බරුවෝ මෙලෝ world class talent එකක් නැති ලොන්තයෝ ටික අද දිනයි, හෙට දිනයි කියලා මිරිගුවක් පස්සේ යනවා. ක්‍රිකට් ටීම් එකේ ලොන්තයෝ සෙට් එකට වත් මැච් පරාද වුනා කියලා පඩේක ගානක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,015
    1
    28,388
    113
    There has never been a SL Team like 96 team and there won't be any in the future! The SL cricket we loved is long buried six feet under.
     
    • Like
    Reactions: kinkon