ක්රිකට්_ගහමුද?
-ක්රිකට් ගහමුද?-
Hi Elakiriyanzla!
කව්ද කැමති ක්රිකට් ගහන්න
අකමැති කව්රුත් නම් ඉන්න විදියක් නැහැ
අපේ යාළුවෝ හැමෝම වගේ කැමති ක්රීඩාවක් නේ Cricket කියන්නේ
ඒ තරමටම බාල මහළු කොයි කව්රුත් අතරේ ජනප්රිය ක්රීඩාවක් තමයි Cricket කියන්නේ

හැබැයි ඉතින් ඔං ක්රිකට් ගහන්න වෙන්නේ නම් කොම්පීතරෙන් තමයි
කමක් නැහැනේ ඕන දෙයක් වෙන්න කියල ගහමුද?......හාද?
ඔක්කෝටම කලින් ක්රිකට් Games ගැන වැඩිය නෙවෙයි පොඩ්ඩක් කතා කරමුකෝ
ක්රිකට් Games සෙල්ලම් කරන්න කැමති කට්ටියට එච්චරම හොද කාලයක් නෙවෙයි පහුගිය අවරුදු කිහිපයම
එකට හේතුව තමයි සාර්ථක ක්රිකට් Game එකක් නිකුත් වෙච්ච නැති එක
අවසාන වතාවට මම දන්නා තරමින් අපේ යාළුවන්ට සෙල්ලම් කරන්න පුළුවන් වෙච්ච ක්රිකට් Game එක තමයි Ashes Cricket 2009
ඊට කලින් EA Sports Cricket 2007 එකත් ගොඩක් දෙනෙක් අතරේ ජනප්රිය වෙච්ච ක්රිකට් Game එකක්
එ කිව්වේ මෙන්න මේ 2ක.
මමනම් තාමත් ආසයි මේ Games 2කටම විශේෂයෙන්ම EA Sports Cricket 2007 එකට

ආ තව දෙයක් දැන් මාස 2කකට වගේ කලින් Don Bradman Cricket 17 නිකුත් උනා
මෑත කාලයේදී තරමක හෝ සාර්ථකත්වයක් ගත්ත ක්රිකට් Game එකක් විදියට Don Bradman Cricket 17 නම් කරන්න පුළුවන්
2009 වසරේදී Ashes Cricket 2009 සිට දැන් මස 2කකට කලින් නිකුත් වෙච්ච Don Bradman Cricket 17 අතර කාලයේදී වරින් වර ක්රිකට් Games කිහිපයක්ම නිකුත් උනත් විවිධ හේතු නිසාවෙන් එතරම් සාර්ථක උනේ නැහැ

ඉතින් ඔන්න අපේ යාළුවන්ට කියන්න සතුටුයි ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ගොඩක් හොද ක්රිකට් Game එකක් නිකුත් වෙලා තියනවා

Game එක තමයි Ashes Cricket
මෙන්න මේක
මේ තියෙන්නේ Trailer එක
මෑත කාලයේ ආපු ක්රිකට් Games එක්ක බලනකොට Ashes Cricket කියන්නේ ගොඩක් සාර්ථක වෙච්ච ක්රිකට් Game එකක්

පල්ලෙහා එකතු කරලා තියන Gameplay එකත් බලන්නකෝ
ඔයගොල්ලන්ට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්
ආ ඒවගේම තමයි මේ තියෙන්නේ Ashes Cricket සෙල්ලම් කරන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕන System Requirements
බලන්න සෙල්ලම් කරන්න පුළුවන් නේද කියලා
ආස හිතෙනවා නේද සෙල්ලම් කරන්න
මෙන්න එහෙනම් Ashes Cricket සෙල්ලම් කරන්න කැමති යාළුවන්ට Game එක Download කරගන්න Download ලින්ක් එකක්

----------------------------------------------
https://www.1337x.to/torrent/3122896/Ashes-Cricket-CODEX/

මේත් එක්කම කණගාටුදායක දෙයකුත් ඔයගොල්ලන්ට කියන්නම වෙනවා
ඒ තමයි Ashes Cricket ඔයාගේ Keyboard එකෙන් නම් සෙල්ලම් කරන්න හැකියාවක් නැහැ
Controller(Joystick) එකක් ඕන වෙනවා සෙල්ලම් කරන්න

ඉතින් අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට හැකියාවක් තියනවානම් Ashes Cricket සෙල්ලම් කරලා බලන්න
නිසැකවම ඔයගොල්ලන්ට හොද අත්දැකීමක් ලබාගන්න පුළුවන්