ado matanam oka epa una ban sellam karanna epa weanawabradom 17 ekanam gahuwa loku wensak thiyeda
Meke Exit wenne kohomada ban
Joystick nathi unta gahana widihak thiyenawa
Joystick walanam B button eka.DON17 ekata wadanam godak hodai bro.aniwa play karala balannabradom 17 ekanam gahuwa loku wensak thiyeda

එල එල ..ජයවේවා මචෝ...+++![]()
bump
ela ela![]()
බම්ප්
Bump
meka pissu kelinawa ban ara dlc mokakda reddak danan ona neda eka nadda uba ganawaExit wenna puluwan bro.Back key eka press karala balannaJoystick walanam B button eka.

https://www.markspcsolution.com/2014/01/flash-cricket-game-free-download.htmlමට මතක ඉස්සර ෆ්ලෑෂ් ගේම් එකක් තිබ්බ, ක්රිකට්ගේම් එකක්, හැබැයි බැට් කරන්න විතරයි පුළුවන්, හොඳට ටයිමින් අල්ලා ගත්තම හයේ හතරේ ඒවා ගහන්න පුළුවන්![]()

මේත් එක්කම කණගාටුදායක දෙයකුත් ඔයගොල්ලන්ට කියන්නම වෙනවාඒ තමයි Ashes Cricket ඔයාගේ Keyboard එකෙන් නම් සෙල්ලම් කරන්න හැකියාවක් නැහැ
Controller(Joystick) එකක් ඕන වෙනවා සෙල්ලම් කරන්න
![]()


බලාපොරොත්තු ඔක්කොම සුන් වුනා අන්තිමේ
Ela ela broමංක්රිකට් ගේම් වලින් අන්තිමට ගැහුව්වේ ඔය ea ක්රිකට් එකට 20-20 දාලා ආපු එක..
දැන් ගහන්නේ මැසේන්ජර් වල එක..ඒකත් 1.7 m ඉදන් 1.5m වලට අඩු වෙලා

බලාපොරොත්තු ඔක්කොම සුන් වුනා අන්තිමේ
![]()
You must spread some Reputation around before giving it to Wolverine GTR again.

