ක්‍රිකට්_ගහමුද?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif



    බම්ප්




    11.gif
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මංක්‍රිකට් ගේම් වලින් අන්තිමට ගැහුව්වේ ඔය ea ක්‍රිකට් එකට 20-20 දාලා ආපු එක..


    දැන් ගහන්නේ මැසේන්ජර් වල එක..ඒකත් 1.7 m ඉදන් 1.5m වලට අඩු වෙලා
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මට මතක ඉස්සර ෆ්ලෑෂ් ගේම් එකක් තිබ්බ, ක්‍රිකට්ගේම් එකක්, හැබැයි බැට් කරන්න විතරයි පුළුවන්, හොඳට ටයිමින් අල්ලා ගත්තම හයේ හතරේ ඒවා ගහන්න පුළුවන් :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    • Like
    Reactions: Sudheera-H

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මේත් එක්කම කණගාටුදායක දෙයකුත් ඔයගොල්ලන්ට කියන්නම වෙනවා:(ඒ තමයි Ashes Cricket ඔයාගේ Keyboard එකෙන් නම් සෙල්ලම් කරන්න හැකියාවක් නැහැ:no::(Controller(Joystick) එකක් ඕන වෙනවා සෙල්ලම් කරන්න:yes::sorry::(

    :(:(:( බලාපොරොත්තු ඔක්කොම සුන් වුනා අන්තිමේ :sorry:
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මංක්‍රිකට් ගේම් වලින් අන්තිමට ගැහුව්වේ ඔය ea ක්‍රිකට් එකට 20-20 දාලා ආපු එක..


    දැන් ගහන්නේ මැසේන්ජර් වල එක..ඒකත් 1.7 m ඉදන් 1.5m වලට අඩු වෙලා
    Ela ela bro:)