ක්‍රිකට්_ප්‍රශ්නෙට

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ක්‍රිකට්_ප්‍රශ්නෙට

    ලංකාවේ ටීම් එක දැන් තනිකරම සූදු කාරයොන්ට ඕන විදියටනෙ තරග පාවල දෙන්නෙ.

    දැන් කරන්න තියෙන හොදම දේ "වෙස්ට් ඉන්දීස්" ටීම් එක අපේ කියල හිතන් මැච් බලන එක. උන්ගෙ හමේ පාටත් අපේ වගේ. බලු වැඩත් නැහැ.

    ඇදුමෙ පාටයි රටේ නමයි විතරයිනේ වෙනස්..

    ඒකත් හරියනවා අරක්කු බාගයක් ගහලම බැලුවනම් :yes:
     
    Last edited: