ක්‍රිකට්_මැච්_බැලිල්ල

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ක්‍රිකට්_මැච්_බැලිල්ල

    දැන් ලංකාවෙ ක්‍රිකට් මැච් දිනනවද පරදිනවද කියල තීරණය කරන්නේ ඔට්ටු අල්ලන උන් (ලොකු පුටුවල ඉන්න උන්). උන්ගේ තීරණ උන් කලින්ම අරන් ඉවරයි.

    ඉතින් අපි මොකටද තවදුරටත් Dialog / PEO TV වලින් channels order කරලා මැච් බලන්නේ?

    ලංකාවේ අපිට සැනසීමකට තිබුනෙත් ඕක විතරයි.. දැන් මිනිස්සුන්ට ඉතුරුවෙන්නෙ මත්පැන් විතරමයි..
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    දැන් ලංකාවෙ ක්‍රිකට් මැච් දිනනවද පරදිනවද කියල තීරණය කරන්නේ ඔට්ටු අල්ලන උන් (ලොකු පුටුවල ඉන්න උන්). උන්ගේ තීරණ උන් කලින්ම අරන් ඉවරයි.

    ඉතින් අපි මොකටද තවදුරටත් Dialog / PEO TV වලින් channels order කරලා මැච් බලන්නේ?

    ලංකාවේ අපිට සැනසීමකට තිබුනෙත් ඕක විතරයි.. දැන් මිනිස්සුන්ට ඉතුරුවෙන්නෙ මත්පැන් විතරමයි..

    සෑනසීමට බුදු දහම කියලා දෙයක් තියනවා.
    උබ කියන හෑම දේම තාවකලික සතුට
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    සෑනසීමට බුදු දහම කියලා දෙයක් තියනවා.
    උබ කියන හෑම දේම තාවකලික සතුට

    බුදු දහමයි, ලෞකික සැපතයි කියන්නේ දෙකක්..

    මම කතා කරේ බුදු දහම ගැන නෙමෙයි.