ක්රිකට්_මැච්_බැලිල්ල
දැන් ලංකාවෙ ක්රිකට් මැච් දිනනවද පරදිනවද කියල තීරණය කරන්නේ ඔට්ටු අල්ලන උන් (ලොකු පුටුවල ඉන්න උන්). උන්ගේ තීරණ උන් කලින්ම අරන් ඉවරයි.
ඉතින් අපි මොකටද තවදුරටත් Dialog / PEO TV වලින් channels order කරලා මැච් බලන්නේ?
ලංකාවේ අපිට සැනසීමකට තිබුනෙත් ඕක විතරයි.. දැන් මිනිස්සුන්ට ඉතුරුවෙන්නෙ මත්පැන් විතරමයි..

Last edited: