මිට සති ගානකට කලින් මාත් එක්ක ඇරගත්තා ක්රිප්ටෝ, දිසේන්ට්රලයිස් මනි තමා අනාගතේ කියලා. අන්න දැන් එක එකා ඕක බැන් කරගෙන යනවා. එකසිය ගානට වෝල්ට් හැක කරලා. එක්ස්චේන්ජ් වලට ගේම දීලා. රිපල් හදපු එක ජැක මා අලිබබාත් උගේ එකක් ගහලා. කුජීතයි පින්වතුනි.

ක්රිප්ටො කරන්සි මාකට් කැපිටල් එක බලන්න වෙබ් සයිට් එකක් හැදුවා...මෙන්න කොහොමද බලන්න කොමෙන්ට් එකක් දාලම යන්න...
https://goo.gl/xG3b1B
![]()