Hutto ekai kiyanne tax law eka wenas kiyala..anduwata salli - tax - gewanawanam mun HITMAN job ekath legalize karana seen ekaka dan inne!![]()
bajet cover karanna salli na!
anduwa nikam ITALIAN mafia eka wage. ekama wenasa apima path karala yawana un apita puke arina eka!Hutto ekai kiyanne tax law eka wenas kiyala..
Mini maruwath kudu wikkath tax gewanna ona. Illegal nam danduwam dena eka wena kathawak habai tax gewanna ona kohoma salli hewwath..
Moka path kalath tax law eka issara indan ehemai..anduwa nikam ITALIAN mafia eka wage. ekama wenasa apima path karala yawana un apita puke arina eka!
eka thama loke duppath un thawa wadi wela. posath un thawa posath wenne!Moka path kalath tax law eka issara indan ehemai..
Lankawe witharak nemei godak ratawala ohomai..
ඔව් බයි කරන්න බෑ. ලොකුවට පොලීසියෙන් ගෙදරට පනින්නෙ නැති උනාට බයි කරන්න බැරි වෙන්න හැම දේම රජයෙන් සෙට් කරල තියෙන්නෙ. එතකොට වසන්ත ඒව ගත්ත කියන්නෙ රජයට පටහැනි දේවල් කරල කියන එකනෙ.
එහෙම වෙන්නේ කොහොමද ? වසන්ත පිටරට ඉන්න යාලුවෙක්ගේ මාර්ගයෙන් යාලුවෙක්ට සල්ලි දීලා යාලුවෙක්ගේ අකවුන්ට් එකකින් ක්‍රිප්ටො ගත්තානම් අවුලක් නෑනේ ?ඔව් ඒක ඇත්ත එක දන්නවා මම මෙතන Buy කරන්න බැහැ කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉදගෙන ලංකාවේ රජය තහනම් කරපු ආයෝජන ක්රමයක ආයෝජන කරපු එක ගැන
කවුරු හරි පිටරටක ඉන්න කෙනෙක් නම් ඒ රටේ Bank Account හරහා Buy කරා කියලා වැරද්දක් වෙන්නේ නැහැ
වසන්ත ට පිටරට Bank Account තියනවා කියලා හිතන්න බැහැ .එතකොට මොනම හරි නීතිවිරෝධී මාර්ගයකින් තමා ක්රීප්ට් ටෝ buy කරලා තියෙන්නේ
එහෙම වෙන්නේ කොහොමද ? වසන්ත පිටරට ඉන්න යාලුවෙක්ගේ මාර්ගයෙන් යාලුවෙක්ට සල්ලි දීලා යාලුවෙක්ගේ අකවුන්ට් එකකින් ක්‍රිප්ටො ගත්තානම් අවුලක් නෑනේ ?![]()
crypto lankawe thahanum na. central bank eken kiyala tihyenawa high risk nisa invest karanna epa kiyala. but thahanum na.ඒක තමයි, P2P විදිහට හොරෙන් ගන්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය විදිහට බයි කරන එක තහනම් නිසානෙ.
එතකොට වසන්තට වෙන නීතියක් වෙන්න බෑනෙ. එයාත් ලන්කාවෙ නීතියට පටහැනිව අරගෙන නේ.
හොල්ඩ් කරන්න පුලුවන් එකට නීතිමය තහනම නෑ. ඒම බෑ කියලා නීතියක් පෙන්නන .ආ උබ කියන්නෙ යාලුවෙක් මාර්ගයෙන් ප්‍රදානයක් විදිහට ගත්තම මනී ලෝන්ඩරින් නෙමෙයි?ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "යාලුවෙක් මාර්ගයෙන්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.
එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. නීතියෙන් අවසර නැති උනත් මිනිස්සු ගන්ජත් ගහන්නෙ, එහෙම පොඩි මිනිහෙක් කරපු දෙයක් නෙමෙයි නෙ මෙතන.
ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද යැයි කියාගත්ත පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
නෑමල් බීබිටත් ක්‍රිප්ටෝ තියෙනවා... උබල දන්නේ නැද්ද...