ක්‍රිබ් (CRIB) කේස් එකක් උදව් කරපල්ලා
සීන් එක මෙහෙමයි,
මං මීට අවුරුදු හතරකට විතර කලින් යාලුවෙක්ට ලෝන් එකක් අරන් දුන්නා.පොර එක ගෙවන්නේ පරක්කු කරලා.මට දවස් දෙක තුනක් ලියුම් අව එත් ඒ දවස් වල මම එච්චර ගණන් ගත්තේ නෑ උට කිව්වම ටික දවසකින් සල්ලි දානවා.ඔහොම ගිහින් මු ඔක්කොම ගෙවල ඉවර කළා අවුරුද්දකට විතර කලින්.මම ලගදි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ගිහාම බෑන්ක් එකෙන් කියනවනේ ක්‍රිබ් එකේ අර ලෝන් එක පෙන්නනවා එක නිසා කාර්ඩ් එක ගන්න බෑ කියල.
ඊට පස්සේ මම ක්‍රිබ් එකට කෝල් කළා උන් කියනවා අවුරුදු දෙකක් යනකන් එක ක්ලියර් වෙන්නේ නෑ කියල.යකෝ එතකොට මට අවුරුදු දෙකක් යනකන් කාර්ඩ් එකක් ගන්න බැරිද බන්.වෙන ක්‍රමයක් තියනවද බන්.

...
...ආයේ නැඟිට ගන්න බෑ. 