Crib එකේ ඉන්න මිනිස්සුන්ට ගැලවීමක් නැද්ද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    664
    825
    93
    bari uutawal karanawa athe sathe nathiwa adatmyamata wiyadama hadaganin miniho. cc mange karaganna bari nam owa ganna epa. kelawenawa hodama eken
    ane pakooo. ru 84000ka salary ekak gaththa mata covid kaale eka 27500 adu kalaa. mamayi , wife , lamai denna (ethakota podi ekaata awurudu 1i, lokkata 5i, amma oya okkoma kale oya ru. 27500n . credit card eka nisayi yantham hari berune.

    මම දැනට අවුරුදු 15කට විතර ඉස්සර ඔහොම ණයට කිහිපයකට හිරවුනා. ක්‍රෙඩිට් කාඩ් වලට ලක්ෂ 10+, හවුසින් ලෝන්, පර්සනල් ලෝන් ලක්ෂ 45ක් විතර. හැබැයි ක්‍රිබ් එකට නොයන්න කොහොම හරි වාරික ගෙව්ව.

    මගේ සැලරි එක යන බැංකුවට කතාකරලා මම කිව්වා මට ලෝන් එකක් ඕන කියල. උන්ට මම පැහැදිලි කරා මගේ ලෝන් ගැන. උන් ඊට පස්සෙ මට කිව්වා වෙන බැංකුවලට තියෙන ණය, ක්‍රෙඩිට් කාඩ්බිල් ඔක්කොම උන් සෙට්ල් කරන්නම් කියල. මට එක තනි ලෝන් එකක් හදල දුන්න. මගේ අතට සල්ලි දුන්නෙ නෑ උන්ම වෙන බැංකුවල කේස් ඔක්කොම ගෙවල දැම්ම.

    හොඳම විදිහ තමයි තමන්ගෙ පඩිය යන බැංකුව එක්ක කතාකරගන්න එක
    BOC huthtiyo ekka mokuth kathaa karanna ba ban. un hithanne bank eke thiyenne un gedarin aran ena salli kiyalaa
    ------ Post added on Apr 9, 2024 at 12:29 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,249
    15,253
    113
    Land of the Gods 🕎
    ane pakooo. ru 84000ka salary ekak gaththa mata covid kaale eka 27500 adu kalaa. mamayi , wife , lamai denna (ethakota podi ekaata awurudu 1i, lokkata 5i, amma oya okkoma kale oya ru. 27500n . credit card eka nisayi yantham hari berune.


    BOC huthtiyo ekka mokuth kathaa karanna ba ban. un hithanne bank eke thiyenne un gedarin aran ena salli kiyalaa
    ------ Post added on Apr 9, 2024 at 12:29 PM
    84 aran mona karannada ban . therum ganin lajja nathi baiya 🤣
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    445
    376
    63
    වයිෆ්ටත් loan එකක් ගන්න බැරිද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,665
    13,691
    113
    hariyata kiyawapan.... moda pakaya
    තොගෙ ලබ්බවල් කියව කියව තේරුම් ගන්න අපිට පුකේ අමාරුවක් නෑ. ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීපන්. තොගෙ හෑල්ලෙ කොහෙද ලක්ෂ 6 ට 75000 ක වාරිකයක් එන විදිහ තියෙන්නෙ?
     
    • Like
    Reactions: nvhcc89 and $onny

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,042
    2,829
    113
    Bump

    Mulma job ekata giya aluthama company eken NDB eke set ekak gennala hena workshop ekak thibba, CRIB anan manan okkoma gana un kiyala dunna. 🙏 eka manager kenek kiwwa ubalage kellek bandala denna kawada hari kollek hoyana kaleka uge kendareta kalin CRIB eka check karapan kiyala, full serious kiwwe...

    Lankawe iddi credit card walin afford karannna bari dewal gatte na, afford karanna puluwan credit card deals gatta (Keels Cargills groceries) + anith mata afford karanna puluwan ewa...

    Mona de unath hitha sanasime nidaganna thiyenna ona ban...

    Meke inna un advise karai... good luck!
    ප්‍රශ්නෙට අදාල නොවුනට මේක තම අලුතෙන් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න ඉන්න, පාවිච්චි කරන උන්ට දෙන්න තියෙන උපදෙසේ...

    මටනම් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් පාඩුවක් වෙලා නෑ, කීල්ස්, කාර්ගිල්ස් වගේ ඒවාට 20-30% ඔෆර් එනවා..අවුරුදු 7+ ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා, ලගදීම බලපු ක්‍රිබ් රිපෝර්ට් එකේ A- රේටිං තිබ්බේ.
     
    • Like
    Reactions: nvhcc89

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,169
    1
    78,531
    113
    31
    Kalutara
    No credit cards,
    No leasing,
    One bank account,
    One debit card only... 😎

    ප්‍රශ්නෙට අදාල නොවුනට මේක තම අලුතෙන් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න ඉන්න, පාවිච්චි කරන උන්ට දෙන්න තියෙන උපදෙසේ...

    මටනම් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් පාඩුවක් වෙලා නෑ, කීල්ස්, කාර්ගිල්ස් වගේ ඒවාට 20-30% ඔෆර් එනවා..අවුරුදු 7+ ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා, ලගදීම බලපු ක්‍රිබ් රිපෝර්ට් එකේ A- රේටිං තිබ්බේ.
    ඛොහොමද ක්‍රිබ් එක චෙක් කරන්නෙ?
    ------ Post added on Apr 9, 2024 at 2:51 PM
     
    • Like
    Reactions: manjulabw

    marindi

    Well-known member
  • Jun 14, 2023
    793
    1,036
    93
    මම දැනට අවුරුදු 15කට විතර ඉස්සර ඔහොම ණයට කිහිපයකට හිරවුනා. ක්‍රෙඩිට් කාඩ් වලට ලක්ෂ 10+, හවුසින් ලෝන්, පර්සනල් ලෝන් ලක්ෂ 45ක් විතර. හැබැයි ක්‍රිබ් එකට නොයන්න කොහොම හරි වාරික ගෙව්ව.

    මගේ සැලරි එක යන බැංකුවට කතාකරලා මම කිව්වා මට ලෝන් එකක් ඕන කියල. උන්ට මම පැහැදිලි කරා මගේ ලෝන් ගැන. උන් ඊට පස්සෙ මට කිව්වා වෙන බැංකුවලට තියෙන ණය, ක්‍රෙඩිට් කාඩ්බිල් ඔක්කොම උන් සෙට්ල් කරන්නම් කියල. මට එක තනි ලෝන් එකක් හදල දුන්න. මගේ අතට සල්ලි දුන්නෙ නෑ උන්ම වෙන බැංකුවල කේස් ඔක්කොම ගෙවල දැම්ම.

    හොඳම විදිහ තමයි තමන්ගෙ පඩිය යන බැංකුව එක්ක කතාකරගන්න එක
    this is the best option . salli athata awoth baduma thama
     
    • Like
    Reactions: topkollek

    suranga7777

    Active member
  • Feb 28, 2008
    166
    136
    43
    1. Crib history eka aurudu 5k passana pennanawa.. but eeke loku prashnayak naa.
    2. Umba kohoma hari karala CC, loan arrears geuwata passe, Bank walin Crib eka update prashne hari kiyala.. umbath ee letters ganin bank walin..
    3. maasa dekak thunak giyata passe, History eke penna thiyenawa kiyana eka adala naa.. umba loan settle karala thiyenne..
    4. Sahodarayek gen, yaluwek gen laksha 6k illagena gewala, ita passe umba loan ekak dala araka berapan..
    5. Sanasa, RDB wage bank Crib balanne naa kiyanawa.. ee wage bank ekak try karapan..
     
    • Like
    Reactions: kaviranga_ou