ane pakooo. ru 84000ka salary ekak gaththa mata covid kaale eka 27500 adu kalaa. mamayi , wife , lamai denna (ethakota podi ekaata awurudu 1i, lokkata 5i, amma oya okkoma kale oya ru. 27500n . credit card eka nisayi yantham hari berune.bari uutawal karanawa athe sathe nathiwa adatmyamata wiyadama hadaganin miniho. cc mange karaganna bari nam owa ganna epa. kelawenawa hodama eken
BOC huthtiyo ekka mokuth kathaa karanna ba ban. un hithanne bank eke thiyenne un gedarin aran ena salli kiyalaaමම දැනට අවුරුදු 15කට විතර ඉස්සර ඔහොම ණයට කිහිපයකට හිරවුනා. ක්‍රෙඩිට් කාඩ් වලට ලක්ෂ 10+, හවුසින් ලෝන්, පර්සනල් ලෝන් ලක්ෂ 45ක් විතර. හැබැයි ක්‍රිබ් එකට නොයන්න කොහොම හරි වාරික ගෙව්ව.
මගේ සැලරි එක යන බැංකුවට කතාකරලා මම කිව්වා මට ලෝන් එකක් ඕන කියල. උන්ට මම පැහැදිලි කරා මගේ ලෝන් ගැන. උන් ඊට පස්සෙ මට කිව්වා වෙන බැංකුවලට තියෙන ණය, ක්‍රෙඩිට් කාඩ්බිල් ඔක්කොම උන් සෙට්ල් කරන්නම් කියල. මට එක තනි ලෝන් එකක් හදල දුන්න. මගේ අතට සල්ලි දුන්නෙ නෑ උන්ම වෙන බැංකුවල කේස් ඔක්කොම ගෙවල දැම්ම.
හොඳම විදිහ තමයි තමන්ගෙ පඩිය යන බැංකුව එක්ක කතාකරගන්න එක
------ Post added on Apr 9, 2024 at 12:29 PM