මේකයි කතාව.... මාත් ඇතුලුව සුවහසක් හුදී ජනයා CRIB නැමති මගුලෙන් බැට කනවා
ඇත්තටම හිතා මතා පොලු තියන වේස වේසාවියො වගේම ... කර ගන්නම දෙයක් නැතුව CRIB වැටුන මම වගේ එවුනුත් ඉන්නවා..
කොවිඩ් කාලේ උදා වෙනකොට මගේ මුලු පවුලෙම මාසික අදායම රු. 27500/- බැස්ස. එතකොට වයිෆ්ට ජොබ් එකක් තිබුනෙ නෑ. කොවිඩ් වලට සෘජුවම බලපෑමට ලක් උන ෆීල්ඩ් එකක ජොබ් එක කරපු මගේ පඩිය කැපිලා කෙටිලා ආවට පස්සෙ තමා අර ගාන හම්බ උනේ. ඒ නිසා මට එතකොට තිබුන ක්‍රෙඩිට් කාර්ඩ් වලට ගෙවන්න බැරි උනා.
හැබැයි දැන් එහෙම අවුලක් නෑ. දෙය්යන්ගෙ පිහිටෙන් හොද සැලරි එකක් හන්බවෙනවා.. ව්යිෆ්ට ජොබ් එකක් තියනවා. අර credit Card වලට Installment විඩියට ගෙවාගෙන යනවා.
ඒත් මම තාම ක්‍රිබ් එකේ ඉන්නවා. මට දැන් ඕනේ මොන ලෝන් එකක් හරි අරගෙන මේ තියන ක්‍රෙඩිට් කාර්ඩ් , ලීසින් ඉවර කරන්න. ඒත් ක්‍රිබ් එකේ ඉන්න නිසා කිසිම බැන්කුවක් ලෝන් දෙන්නෙ නෑ. (I tried BOC, HNB, COM, DFCC)
ලෝන් එක ගන්න හේතුව මේකයි.... මම දැනට ක්‍රෙඩිට් කර්ඩ් 2 ඉන්ස්ටෝල්මෙන්ට් + කාර් ලේසින්ග් + 1 ගොල්ඩ් Loan වලට මාසෙට රු. 74500/- ක් ගෙවනවා.
මට රු 600,000/- ක ලෝන් එකක් මාස 36කට ගත්තොත් මට මාසෙට වාරිකේ වෙන්න රු. 22,000ක් විතර. එහෙම උනොත් මම දැනට ගෙවන රු. 74500/- ට අඩාල සියලු ගෙවීම් ගෙවල ඉවර කරන්න පුලුවන්. ( ගෙවල ඉවර උනාට පස්සෙ ක්‍රෙඩිට් කර්ඩ් සම්පුර්නයෙන් අයින් කරනවා . ලීස් එකත් ඉවර වෙනවා) එහෙම උනොත් මට මසෙට ගෙවන්න වෙන්න ලෝන් එකේ රු. 22,000ක් විතරයි.
මොනම ක්‍රමයක්වත් නැද්ද මට ලෝන් එකක් අරන් .. මේ ගැටලුවෙන් නිදහස් වෙන්න..
කරුනාකර උදව් කරන්න.... මේක මට විතරක් නේමේ ගොඩක් අයට තියන ප්‍රශ්නයක්