ඒක තමයි මමත් මේ කල්පනා කරන්නේ. කොහොම හරි මම මේ thread එක දැම්මේ මම වගේ හිතන වෙන එකෙක් ඉන්නවද කියලා බලන්නයි. එතකොට මට හරියටම ඒක සහතික කරගන්න පුලුවන්.
මගේ ලග මේකට තියෙනවා Racial Mixing Theory එකක් ,ඒකට අනුව වෙනස ආවේ කොහොමද කියලා කියන්න පුලුවන් නමුත් මොකක්ද වෙනස කියන්න මම තාම දන්නේ නෑ. කොහොම වුනත්.
මම ඒක පස්සේ දාන්නම් වෙනම Thread එකකින්. දැනට එහෙම වෙනසක් දැක්ක එකෙක් ඉන්නවා නම් මට කියන්න.![]()
math hithanne Racial Mixing eka wenna naththan unge agame opan nathi kama
hesirim walin penawa thawa dewal thiyenawa





