කව්ද බන් පිටරටට අවඩන්නේ.උඹේ දැනුම ප්‍රමානෙ හැටි තමයි.ආගම කතෝලික උනාට ජාතිය සිංහල.kicha wenna deyak na ban kicha wenneth parayanta ahu wechcha agam karyoma thamai un lankawe hitiyata sinhala neme batahirata aithi kalananni
parayo lankawe idala pitaratata awadana![]()
උඹ දන්නේ නැති රෙද්දවල් කියවන්න එපා බන්.උඹල වගේ මොංගල් පොරවල් දෙකක් තුනක් ඉන්නවා.එකට කරන්න දෙයක් නැහැ හැම වැදගත් සමාජයකම මෝඩ පහේ පොරවලුත් ඉන්නවා.අපිට කැක්කුමක් තියන හින්ද තමයි අපේ කතෝලික අයත් යුද්දදී රට බේරගන්න ගිහින් මරුනේ.පොඩ්ඩක් ඇවිත් බලපන් කටුනේරිය වෙන්නපුව මිගමුව පැත්තට මිනිපිට්ටනිවලට කොච්චර කතෝලික අය තමුන්ගේ රට වෙනුවෙන් දිවි පුදලා තියනවද කියල.බව්ව්ද අය වගේම අපිටත් අපේ රට වටිනවා.එත් හැමෝම උඹල වගේ මෝඩ විදියට හිතන්නේ නැහැ.

