ක්‍රිස්තියානි ද? කතෝලික ද?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    කතෝලික එවුන් පට්ට අන්තගාමි. ක්‍රිස්තියානි එවුන් ටිකක් ශේප්. ඒත් හොදයි කියන්න අමාරුයි. ආගම කියන එක මත්තෙම නැහෙනව ඕකුන්.

    හරියට කිරිබත්ගොඩයගෙ පංසලයි සමන්තරබද්‍රගෙ පන්සලයි වගේ සීන් එකක්.
    Bro you are totally wrong
     
    AnuradhaRa

    Well-known member
  • කතෝලික එවුන් පට්ට අන්තගාමි. ක්‍රිස්තියානි එවුන් ටිකක් ශේප්. ඒත් හොදයි කියන්න අමාරුයි. ආගම කියන එක මත්තෙම නැහෙනව ඕකුන්.

    හරියට කිරිබත්ගොඩයගෙ පංසලයි සමන්තරබද්‍රගෙ පන්සලයි වගේ සීන් එකක්.
    මල්ලිට දෙක ටැපලුනා වගෙයි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව්.අනිවාර්යෙන්ම.
    ඔය හැමෝම ක්‍රිස්තියානි ආගමේ මේජර් බ්‍රාන්චර්ස්.
    මාතෘකවක් ගැන අවම දැනුම වත් තියාගෙන කතා කරන්න

    ඔය බ්‍රාන්චර්ස් අතර වලි තමා හැමදාම. එකිනෙකා මාරාගත්තා. කුට්ටිය ගැනනේ අවුල.
    මාතෘකවෙන් පිට ගියා නේ... ප්ලාස්ටර් ජෙරම් ගැන නේ කතාව..ඔය වගේ පල්ලි කඩ දැන්ම නැවත්තුවේ නැත්නම්. ලොකු විනාසයක් අත ලග.ඕවට ගාල කඩන් යන්නෙත් ඉතිං බෞද්ධයොම තමයි...පස්සේ ඉතිං උන් තරම් ආගම් කාරයෝ නැහැ.
     
    • Like
    Reactions: EdNygma

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    උඹ කතා කරන්නෙ කතෝලික කියන්නෙ ක්‍රිස්තියානි වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ආගමක් වගේනේ? කතෝලිකයො කියන්නෙ ක්‍රිස්තියානිම තමා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    බය්බල් කාරයෙක් ඩිටෙක්ටඩ්. උබ කියන විදියට කුරානයෙත් ඒ විදියටම ඔය නම් ටික තියනවා.. විශේශත්වය ඒ ඒ ශාස්තෲවරුන්ට දෙන නිර්වචනය වෙනස්...ක්‍රිස්තියානි උන්ට මරිය තුමිය කියන්නේ නිකන්ම නිකන් ගෑනියෙක් විතරයි..දේවත්වයෙන් අදහන් නැහැ නේ...අම්මා ගැන් කතා නොකර මොකටද පුතා ගැනකතා කරන්නේ

    mama Bible karayek neme ban. mama oya agam dekema dewal gana igena gena thiyenawa. e places wala idala thiyenawa. ithin un degolloma kiyanne un witharayi niyama bathimaththu kiyala. ekama set ekatane mun me maraganne
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    K
    කතෝලික එවුන් පට්ට අන්තගාමි. ක්‍රිස්තියානි එවුන් ටිකක් ශේප්. ඒත් හොදයි කියන්න අමාරුයි. ආගම කියන එක මත්තෙම නැහෙනව ඕකුන්.

    හරියට කිරිබත්ගොඩයගෙ පංසලයි සමන්තරබද්‍රගෙ පන්සලයි වගේ සීන් එකක්.
    Kiribathgoda sadu kalin katholika neda
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    පක..එතකොට ඕතඩොක්ස්..චර්ච් ඔෆ් ඉන්ග්ලන්ඩ්..රුසියන් උන්ගේ සභාව..යුදෙව්වන් ගේ සභාව..ඒවත් නිකායන්ද? 🤣🤣🤣 මම මේ කතා කරන්නේ ලංකවේ පල්ලි කඩ දාගෙන එක පුද්ගලයෙක් වටා විතරක් තියන හතු පිපිලා වගේ තියන බය්බල් කාරයෝ ගැන. ඉස්ලාම් කියන්නෙත් නිකායල් එහෙම බැලුවම

    Dan uba kiyanne Catholic witharada me loke thiyenna one. Anith unta inna thahanamda. Yohowage sakshikarayo, Kalwari , Penthakostha unta me loke inna thahanamda. Penawa neda Catholic unge thiyena kuhaka gathiya uben eliyata ena hati. Onna oka gana thama mama kiwwe. Ubala thana niyama Catholics Anith un Mithya karayo. Paka thama
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,195
    113
    පක..එතකොට ඕතඩොක්ස්..චර්ච් ඔෆ් ඉන්ග්ලන්ඩ්..රුසියන් උන්ගේ සභාව..යුදෙව්වන් ගේ සභාව..ඒවත් නිකායන්ද? 🤣🤣🤣 මම මේ කතා කරන්නේ ලංකවේ පල්ලි කඩ දාගෙන එක පුද්ගලයෙක් වටා විතරක් තියන හතු පිපිලා වගේ තියන බය්බල් කාරයෝ ගැන. ඉස්ලාම් කියන්නෙත් නිකායල් එහෙම බැලුවම
    ඕතඩොක්ස් නං කෙලින්ම වයිකිං උන්ගේ ඇදහිලි ටික එක්ක මික්ස් කරපු ඒකනේ.

    යුදෙව්වන් කතෝලික නෑනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ekek dennek. bambuwa thama . inna un okkoma e wage mamanam dakka. Un hithan inne Jesus , Mary ayithi unta witharayi anith un okkoma mithya dushtikayo kiyala. borunam Ragama , Negombo , Kandana , Jaela , Wattala wage area wala church wala dewa meheyan walata gihin balahanko

    මීක් නැති කාඩිනල්ගෙ සෙට් එක :lol: ආප්ප වහන්සේට තමා වදින්නෙ. ලංකාවෙ බහුතර ආගමේ අය මේ සෙට් එකට වැටෙන්නෙ.

    ක්‍රිස්තියානි කියන එවුන්ගෙත් ඉන්නව හැට හුටාමාරක් ජාති. බයිබල් අරන් ලෙඩ හොද කරන්න යන බත් කන හරක්ගෙ ඉදන් දොරට තට්ටු දාන්න එන සෙට් එක.

    ආගම් වශයෙන් ප්‍රදාන වෙනස්කම් දෙක තමා කතොලික සෙට් එක වදින්නෙ ආප්ප වහන්සෙගෙ සෙට් එක හදපු ඉතාලි ආගමකට.

    එතකොට ක්‍රිස්තියානි කියන සෙට් එක වදින්නෙ බයිබල් එක මූලික කරගෙන ජීසස් ලොක්කට.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මීක් නැති කාඩිනල්ගෙ සෙට් එක :lol: ආප්ප වහන්සේට තමා වදින්නෙ. ලංකාවෙ බහුතර ආගමේ අය මේ සෙට් එකට වැටෙන්නෙ.

    ක්‍රිස්තියානි කියන එවුන්ගෙත් ඉන්නව හැට හුටාමාරක් ජාති. බයිබල් අරන් ලෙඩ හොද කරන්න යන බත් කන හරක්ගෙ ඉදන් දොරට තට්ටු දාන්න එන සෙට් එක.

    ආගම් වශයෙන් ප්‍රදාන වෙනස්කම් දෙක තමා කතොලික සෙට් එක වදින්නෙ ආප්ප වහන්සෙගෙ සෙට් එක හදපු ඉතාලි ආගමකට.

    එතකොට ක්‍රිස්තියානි කියන සෙට් එක වදින්නෙ බයිබල් එක මූලික කරගෙන ජීසස් ලොක්කට.
    ගස් ගල් සිමෙන්ති ගොඩවල් වලට වදින්නේ නෑ බන් අඩුම තරමේ 🤣🤣🤣
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මීක් නැති කාඩිනල්ගෙ සෙට් එක :lol: ආප්ප වහන්සේට තමා වදින්නෙ. ලංකාවෙ බහුතර ආගමේ අය මේ සෙට් එකට වැටෙන්නෙ.

    ක්‍රිස්තියානි කියන එවුන්ගෙත් ඉන්නව හැට හුටාමාරක් ජාති. බයිබල් අරන් ලෙඩ හොද කරන්න යන බත් කන හරක්ගෙ ඉදන් දොරට තට්ටු දාන්න එන සෙට් එක.

    ආගම් වශයෙන් ප්‍රදාන වෙනස්කම් දෙක තමා කතොලික සෙට් එක වදින්නෙ ආප්ප වහන්සෙගෙ සෙට් එක හදපු ඉතාලි ආගමකට.

    එතකොට ක්‍රිස්තියානි කියන සෙට් එක වදින්නෙ බයිබල් එක මූලික කරගෙන ජීසස් ලොක්කට.
    මචන් ආප්ප නෙමේ.. Pope නැත්නම් පාප්... නියම සංවාදෙකට එනවනම් හරියට කතා කරපන් එතකොට අපි දන්න දේ කියල දෙන්නම්. සමහර භාෂා භාවිතයේ දී නූගත් කම මේකේ ගොඩක් දෙනෙක්ගේ එලියට එනව. බෞද්ධද, කතෝලික ද, ක‍්‍රිස්තියානිද, මුස්ලිම ද ,හින්දුද ඔන එකෙක්, ඒ ඔන කෙනෙක්ගේ ඇදහිලි වලට ගරහන්න හොදනෑ.. අනික් අපි අදහන එක තමා සුපිරිම කියල ඉදල වැඩක් නෑ. අනිත් එකාට කරදරයක් නොවී තමන් අදහන දහමට අනුව ජීවත් වෙන එක තමා වැදගත්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Cardinal mewata mokada kiyanne?
    කාදිනල් මොනා කියන්නද...කතෝලික සභාවට ජෙරම් කියන එකා සම්බන්ධ නෑ කියන්න කියන්න උබල ඒකම අහනව..ලංකාවේ නෙමේද බන් උබල.. ක්‍රිස්තියානි කතෝලික කියන්නේ දෙකක්..ඉස්කෝලේ උනත් උගන්වවන්නේ සබ්ජෙක්ට් 2ක්..පෙලපොත් දෙකක් විදියට...ප්‍රසිද්ධ ක්‍රිස්තියානි පාසල් නම් වෙස්ලි..කේරි..මෙතෝදිස්ත..ත්‍රිත්ව ව්ද්‍යාලය..ඕවලත් හෙන මික්ස් එකක් තියන ඇන්ග්ලිකන් කියයි තව ඒව තියනවා ඒවා ක්‍රිස්තියානි...කතෝලික පාසල් තමයි ගොඩක් සාන්ත ජෝසප්..සාන්ත පීතර..සාන්තු වරුන්ගේ නම් තියෙන්නේ
     
    • Sad
    • Like
    Reactions: gpnuwan and FALL3N

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    ඇයි ගොඩක් අය මේ දෙක පටලවාගන්නේ...නොදැනුවත්කම ද? කොහේහරි අටවගත්ත පල්ලි කඩයක ප්ලාස්ටර් කෙනෙක් කිව්ව පලියට..මුකුත් නොදන්න කතෝලික සභාව අල්ලගන්න එක වැරදී.
    කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    මොනවද දෙකේ වෙනස?
    කතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    ක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    දෙකේම වෙනස මොකද්ද?
    කතෝලික අය පෝයට පන්සල් යනවද?
    ක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද?
    නොයනවනම් ඒකට හේතුව මොකද්ද?

    අපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද?
     
    • Like
    Reactions: King kekille