උඹ දන්න දේවල්මම දන්න විදියට
යුදෙව්වො පිලිගන්නේ නෑ ක්‍රිස්තියානි දෙවියන් යුදෙව් දෙවියන් කියලා..
හැබැයි මරාගත්තත් යුදෙව් උන් පිලිගන්නවා මුස්ලිම් දෙවියන් උන්ගෙ දේවියන් එකම කෙනෙක් කියලා. මේකට හේතුව ක්‍රිස්තියානින් දකින්නේ දෙවියන් ත්‍රිත්වයක් තුල සිටිනවා කියලා.
දෙවි පියාණන් අවස්ථාව
දේව පුත්‍ර අවස්ථාව
ශාන්තවූ ශුද්ධවූ ආත්මවහන්සේ.
මෙතන යුදෙව්වන්ට අනුව
දෙවියන්ට බෑ මනුෂයෙක් වෙන්න... හේතුව තමා මනුෂ්‍යයෙක් වුන ගමන් මනුස්සයන්ගේ දුර්වලතා ගොනුවෙනවා.

එහෙනං මාත් අප්ඩේට් වුණා ඔන්න
යුදෙව් වෙනයි
ක්‍රිස්තියානි මුස්ලිම් එකයි
