ක්‍රිස්තු ජීවිතයෙන් අවුරුදු තුනක කාලය..?

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
“යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ.” අනික “යේසුස් දේව පුත්‍රයකු කළ බුද්ධ පුත්‍රයා.”
me dekama kiyawala thiyenawa

“යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ.” scan copyakuth thibuna online
 
Go-euro

Member
Jun 16, 2016
71
15
0
“යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ.” අනික “යේසුස් දේව පුත්‍රයකු කළ බුද්ධ පුත්‍රයා.”
me dekama kiyawala thiyenawa

“යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ.” scan copyakuth thibuna online

Ha ha ha.. kehel mala Thama .. Buddha puthawa mawweth jesus god Thama
 
Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    යාළුවා මොන අදහසකින් ඔයා මේක මෙතන දැම්මාද කියන්න මන් දන්නේ නැහැ . හැබැයි බයිබලේ නව ගිවිසුමේ වැඩි පුර සදහන් වෙන්නේ ජේසුගේ ජීවිතේ අවුරුදු 30ත් 33ත් අතර කාලය. හැබැයි ජේසුස් වහන්සේගේ වයස අවුරුදු 12ත් 30ත් අතර කාලය ගැන නම් බයිබලයේ සදහනක් නැහැ . ඒ නිසා දන්නේ නැති දෙයක් කොපි පේස්ට් කරද්දී මීට වැඩ සැලකිලිමත් වෙන්න. ජේසු පිහිටයි.
     
    • Like
    Reactions: ehseres

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    Jesus Was a Buddhist Monk. Documentary by BBC
    මේ ආටිකල් එක සම්පූර්ණ සත්‍යක්. මොකද ඒක ඔප්පු කරල පෙන්වන්නේ අපි නෙවෙයි. එ0ගලන්තේ බී.බී.සී පුවත් සේවය. උන්වහන්සේගේ සිහි මුර්ජා ව්මත් ඔප්පු කරල පෙන්වනවා. වීඩියෝ එක බලන්න. මිය ඝින් ත්යෙන්නෙ කාශ්මීරයට කිට්ටුව. සොහොන තවමත් පුද සත්කාර ලබනවා.
    https://www.youtube.com/watch?v=QAaW6BYhfNM
     
    Last edited:

    Stein

    Member
    Jul 29, 2016
    67
    30

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජේසුගෙ 30-33 කාලය ගැන තමයි අලුත් ගිවිසුමේ (බයිබලේ ) වැඩිපුර තියෙන්නෙ. බයිබලේ සඳහනක් නැත්තෙ 12-30 කාලය ගැන. කතෝලික ඉගැන්වීම විශ්වාස නොකරන , තර්කානුකූල බෞතික වාදී විදියට ඔය ප්‍රශ්නය ගැන බලන ගොඩක් අය හිතන්නෙ ජේසු ඒ කාලෙ ඉන්දියාඑ අද්‍යාපනය ලැබුව කියල. එහෙම හිතන්න සාදක කීපයක් තියනව.

    1. ජේසු දේශනා කරපු මයිත්‍රී කිරීම , සමානාත්මතාවය වගේ සන්කල්ප ඒ කාලෙ ඊශායලයේ වගේම යුරෝපේ අනිත් රටවල් වලත් තිබුනෙ නෑ. ඒත් ඉන්දියාවෙ බෞද්ද ශිශ්ටාචාරේ සහ හින්දු ශිශ්ටාචාරේ ඒ ලක්ශන තිබුන.

    2. ජේසුට තිබුන වයිද්‍ය දැනුම , පෙරදිගින් ලබාගත් එකක් කියල හිතන්න පුලුවන්.

    3. ඉන්දියාවෙ එක පැරණි අද්‍යන ආයතනයක ජෙසුගෙ ලක්ශන වලට සමාන කෙනෙක් ඒම කාලයේම හිටිය කියල සාක්ශි හමුවෙලා තියනව.

    etc ....
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ හොයාගන්න තැනක් නැද්ද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජේසුගෙ 30-33 කාලය ගැන තමයි අලුත් ගිවිසුමේ (බයිබලේ ) වැඩිපුර තියෙන්නෙ. බයිබලේ සඳහනක් නැත්තෙ 12-30 කාලය ගැන. කතෝලික ඉගැන්වීම විශ්වාස නොකරන , තර්කානුකූල බෞතික වාදී විදියට ඔය ප්‍රශ්නය ගැන බලන ගොඩක් අය හිතන්නෙ ජේසු ඒ කාලෙ ඉන්දියාඑ අද්‍යාපනය ලැබුව කියල. එහෙම හිතන්න සාදක කීපයක් තියනව.

    1. ජේසු දේශනා කරපු මයිත්‍රී කිරීම , සමානාත්මතාවය වගේ සන්කල්ප ඒ කාලෙ ඊශායලයේ වගේම යුරෝපේ අනිත් රටවල් වලත් තිබුනෙ නෑ. ඒත් ඉන්දියාවෙ බෞද්ද ශිශ්ටාචාරේ සහ හින්දු ශිශ්ටාචාරේ ඒ ලක්ශන තිබුන.

    2. ජේසුට තිබුන වයිද්‍ය දැනුම , පෙරදිගින් ලබාගත් එකක් කියල හිතන්න පුලුවන්.

    3. ඉන්දියාවෙ එක පැරණි අද්‍යන ආයතනයක ජෙසුගෙ ලක්ශන වලට සමාන කෙනෙක් ඒම කාලයේම හිටිය කියල සාක්ශි හමුවෙලා තියනව.

    etc ....

    ඒකම තමයි මගේ මතය වෙලා තිබුනෙත්. ජේසුගේ ළමා කාලය, තරුණ කාලය ගැන සඳහනක් හොයා ගන්න නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    අපි හිතමුකෝ ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්ත කියල...:yes::yes: දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්‍යයි කියලත්..:cool:

    එතකොට ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන..ස්වර්ගයක් ගැන...එතකොට මේවා බුදු දහමේ එන දේවල් වෙන්න ඕනේ...:shocked:;) මොකද මේ අය කියන විදිහට ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නේ...:P:rolleyes: එතකොට ලංකාවේ අපි අදහන්නේ බුද්ධගාම කියල වැරදි දෙයක්..:baffled:

    එහෙම තමා එතකොට සීන් එක තියෙන්නේ...ලංකාවේ අපි බුද්ධාගමේ කියනවා වගේ පුන්රුප්පතියක් නැහැ...:D මොකද ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන, දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගන්නේ..එක තමා බෞද්ධ ඉගැන්වීම එතකොට...:rofl:

    ලංකාවේ අපිව අන්දලා තියෙනවා බොරුවක් බෞද්ධ ආගම කියල පෙන්නලා...:rolleyes::baffled::rofl:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    "The Holy Blood and the Holy Grail" menna me poth kiyawapan.. mama meka traanslate karannawa dan 2 years indan.. meka anuwa thama jeewath wenwa jesus ge paramparawa
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අපි හිතමුකෝ ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්ත කියල...:yes::yes: දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්‍යයි කියලත්..:cool:

    එතකොට ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන..ස්වර්ගයක් ගැන...එතකොට මේවා බුදු දහමේ එන දේවල් වෙන්න ඕනේ...:shocked:;) මොකද මේ අය කියන විදිහට ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නේ...:P:rolleyes: එතකොට ලංකාවේ අපි අදහන්නේ බුද්ධගාම කියල වැරදි දෙයක්..:baffled:

    එහෙම තමා එතකොට සීන් එක තියෙන්නේ...ලංකාවේ අපි බුද්ධාගමේ කියනවා වගේ පුන්රුප්පතියක් නැහැ...:D මොකද ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන, දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගන්නේ..එක තමා බෞද්ධ ඉගැන්වීම එතකොට...:rofl:

    ලංකාවේ අපිව අන්දලා තියෙනවා බොරුවක් බෞද්ධ ආගම කියල පෙන්නලා...:rolleyes::baffled::rofl:

    Pothe e gena kiyala thiyenne wenama kathawak :P:P:P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපි හිතමුකෝ ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්ත කියල...:yes::yes: දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්‍යයි කියලත්..:cool:

    කවුරුත් ඒක 100% හරි කියල පිලිඅරගන නෑ. හැමෝම කුතුහලෙන් ඉන්නෙ දන්නෙ නැති නිසා. අනික බුද්ධාගම ඉගෙන ගත්තනම් (නම්), ඒක ඒ විදිහටම දේශනා කරන්න ඕනනේ කියල තර්කයක් ගොඩනගන්න බෑ.
    කිසිම ආගමකට ගරහන්න එහෙම නෙමේ මම කතා කරන්නෙ. සංවාදයට එකතු උනා පමණයි.
     
    • Like
    Reactions: Shaiman

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒකම තමයි මගේ මතය වෙලා තිබුනෙත්. ජේසුගේ ළමා කාලය, තරුණ කාලය ගැන සඳහනක් හොයා ගන්න නෑ.

    ඒවා බයිබලයේ සදහන් වෙලා නැහැ..බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ද ජීවිතය, උන්වහන්සේ කරපු කියපුව..මොකද අදාළ දේවල් නේ ලියවෙන්නේ..බයිබලේ කියන්නේ ජේසුස් ගැන ලියපු පොතක් නෙමෙයි :D:yes:

    ලූක් 2:51 - 52 :yes:
    51 උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ. 52 ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.

    ජේසුස් වහන්සේ අවුරුදු 12 දී දේව මාලිගයේ නැති උන සිද්දියෙන් පස්සේ මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනාගනිමින් වර්ධන වුනා කියල කියන්නේ..ඒ කියන්නේ ඒ මිනිස්සු අතරම..:yes:

    මාක් 6:2-3 :yes:
    2 එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, ''මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද? 3 මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද?

    මේ තියෙන්නේ ශුද්ධවර මාක් තුමන් ගේ සුවිසේශයේ ජේසුසු වහන්සේ ගේ ප්‍රසිද්ද ජීවිතය ආරම්භය ගැන කියවෙන දෙයක්..

    ජේසුස් වහන්සේ දේශනා කරනකොට මිනිස්සු පුදුම වෙලා අහනව මේ වඩුවෙක් වගේ වැඩ කරපු මනුස්සයට මෙච්චර දැනුමක් කොහොමද කියල...එතකොට එකෙන් පෙන්නේ ජේසුස් වහන්සේ මිනිසුන් අතර වඩුවෙක් වගේ ජීවත් වෙලා තියෙනවා...ඉන්දියාවේ ගියානම් ඒ මිනිස්සු අහනවා නේ ඉන්දියාවේ ගිහින් ඉගෙන ගෙන ආපුවද කියල...වඩුවෙක් කියල මිනිස්සු දන්නේ වඩුවෙක් වගේ එහෙ ජීවත් වුන නිසා...:D:D
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් අවුරුදු තුනක කාලය (වයස 30 සිට 33 දක්වා) ශුද්ධවූ බයිබලයේ අලුත් ගිවිසුමේ දැක්වෙන්නේ නැහැ. ...

    සුනිල් මිහිඳුකුල
    [email protected]

    පොඩි නිවැරදි කිරීමක් .. බයිබලේ තියෙන්නෙ 30 ඉඳන් 33 වෙනකං කරපුව. 1 ඉඳන් 30 වෙනකං කාලය තමා බයිබලයේ නැත්තෙ .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    තොත්ත බබා;20937433 said:
    පොඩි නිවැරදි කිරීමක් .. බයිබලේ තියෙන්නෙ 30 ඉඳන් 33 වෙනකං කරපුව. 1 ඉඳන් 30 වෙනකං කාලය තමා බයිබලයේ නැත්තෙ .

    12 වෙනකන් තියෙනවා මචන්...ආයෙම 30 - 33 තමා තියෙන්නේ බයිබලයේ :yes: