“යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ.” අනික “යේසුස් දේව පුත්රයකු කළ බුද්ධ පුත්රයා.”
me dekama kiyawala thiyenawa
“යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ.” scan copyakuth thibuna online
Ha ha ha.. kehel mala Thama .. Buddha puthawa mawweth jesus god Thama

Jesus Was a Buddhist Monk. Documentary by BBC
මේ ආටිකල් එක සම්පූර්ණ සත්යක්. මොකද ඒක ඔප්පු කරල පෙන්වන්නේ අපි නෙවෙයි. එ0ගලන්තේ බී.බී.සී පුවත් සේවය. උන්වහන්සේගේ සිහි මුර්ජා ව්මත් ඔප්පු කරල පෙන්වනවා. වීඩියෝ එක බලන්න. මිය ඝින් ත්යෙන්නෙ කාශ්මීරයට කිට්ටුව. සොහොන තවමත් පුද සත්කාර ලබනවා.
https://www.youtube.com/watch?v=QAaW6BYhfNM

ජේසුගෙ 30-33 කාලය ගැන තමයි අලුත් ගිවිසුමේ (බයිබලේ ) වැඩිපුර තියෙන්නෙ. බයිබලේ සඳහනක් නැත්තෙ 12-30 කාලය ගැන. කතෝලික ඉගැන්වීම විශ්වාස නොකරන , තර්කානුකූල බෞතික වාදී විදියට ඔය ප්රශ්නය ගැන බලන ගොඩක් අය හිතන්නෙ ජේසු ඒ කාලෙ ඉන්දියාඑ අද්යාපනය ලැබුව කියල. එහෙම හිතන්න සාදක කීපයක් තියනව.
1. ජේසු දේශනා කරපු මයිත්රී කිරීම , සමානාත්මතාවය වගේ සන්කල්ප ඒ කාලෙ ඊශායලයේ වගේම යුරෝපේ අනිත් රටවල් වලත් තිබුනෙ නෑ. ඒත් ඉන්දියාවෙ බෞද්ද ශිශ්ටාචාරේ සහ හින්දු ශිශ්ටාචාරේ ඒ ලක්ශන තිබුන.
2. ජේසුට තිබුන වයිද්ය දැනුම , පෙරදිගින් ලබාගත් එකක් කියල හිතන්න පුලුවන්.
3. ඉන්දියාවෙ එක පැරණි අද්යන ආයතනයක ජෙසුගෙ ලක්ශන වලට සමාන කෙනෙක් ඒම කාලයේම හිටිය කියල සාක්ශි හමුවෙලා තියනව.
etc ....

දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්යයි කියලත්..

මොකද මේ අය කියන විදිහට ජේසුස් වහන්සේ බුද්ධ ශ්රාවකයෙක් නේ...
එතකොට ලංකාවේ අපි අදහන්නේ බුද්ධගාම කියල වැරදි දෙයක්..
මොකද ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන, දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගන්නේ..එක තමා බෞද්ධ ඉගැන්වීම එතකොට...

අපි හිතමුකෝ ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්ත කියල...දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්යයි කියලත්..
![]()
එතකොට ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන..ස්වර්ගයක් ගැන...එතකොට මේවා බුදු දහමේ එන දේවල් වෙන්න ඕනේ...මොකද මේ අය කියන විදිහට ජේසුස් වහන්සේ බුද්ධ ශ්රාවකයෙක් නේ...
එතකොට ලංකාවේ අපි අදහන්නේ බුද්ධගාම කියල වැරදි දෙයක්..
![]()
එහෙම තමා එතකොට සීන් එක තියෙන්නේ...ලංකාවේ අපි බුද්ධාගමේ කියනවා වගේ පුන්රුප්පතියක් නැහැ...මොකද ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන, දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගන්නේ..එක තමා බෞද්ධ ඉගැන්වීම එතකොට...
ලංකාවේ අපිව අන්දලා තියෙනවා බොරුවක් බෞද්ධ ආගම කියල පෙන්නලා...![]()

යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ හොයාගන්න තැනක් නැද්ද?
අපි හිතමුකෝ ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්ත කියල...දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්යයි කියලත්..
![]()
ඒකම තමයි මගේ මතය වෙලා තිබුනෙත්. ජේසුගේ ළමා කාලය, තරුණ කාලය ගැන සඳහනක් හොයා ගන්න නෑ.

ක්රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් අවුරුදු තුනක කාලය (වයස 30 සිට 33 දක්වා) ශුද්ධවූ බයිබලයේ අලුත් ගිවිසුමේ දැක්වෙන්නේ නැහැ. ...
සුනිල් මිහිඳුකුල
[email protected]
තොත්ත බබා;20937433 said:පොඩි නිවැරදි කිරීමක් .. බයිබලේ තියෙන්නෙ 30 ඉඳන් 33 වෙනකං කරපුව. 1 ඉඳන් 30 වෙනකං කාලය තමා බයිබලයේ නැත්තෙ .