ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29

    ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29
    *******මාගම රුහුණ******
    """"""""""""""""""""""""""""""""""""
    සේද මාවතේ මහා නැංගුරම් තොටුපොළ....හම්බන්තොට....(චැං බැං තොටං...මැන්ඩරීන් බසින්)
    ජැන්ඩි පහට බාගෙට හෙළුව වහගත් ,චීන්නු, සුද්දෝ, අප්‍රිකානුවෝ, මුසල්මානුවෝ , ඇතුළු මහා තොගයක් පටවා ගත් , අති සුඛෝපභෝගී මගී නැවක් වරායට සේන්දුවෙන, ..සයිරන් හඬට ඉබාගාතේ දුවන මහා සේවකයින් රොත්ත, බැලු බැල්මට ඉන්දියානුවන් යැයි සිතිය හැක්කේමය..
    **හෝ...ලෝකෙම බලවතා වෙච්ච චීනේ ජනාධිපති **හිටං** මැතිතුමා ""හි ලංකා වා"" දූපතට සාදරයෙන් පිළිගන්නවා**යැයි ඉලෙක්ට්‍රෝන සංධ්වනියකින් ඇසෙන්නේය...වරාය අවට රැස්ව ඉන්නා ස්වදේශිකයන් යැයි කියාගත්, මරක්කලයන්, ඉන්දීය දමිළයන්, හිප් ප්‍රෙබෙස්ටේරියන් කාරයන් රොත්තක් , මල් මාලා රැගෙන නැවවෙත දිවයන අතර , චීන පටස් පුපුරණා හඬ , නැවෙන් බැස මාගමේ රුහුණු පොළවට පය තබනා ***සියැටැල්**නම් වූ කාලයකට පෙර මිය ගියා වූ රතු ඉන්දියානු නායකයාට ඇසෙන්නේය...
    චීන මහා ප්‍රාකාරයට නොදෙවෙනි , අහස උසට නැඟි ඉදිකිරීම් වල අවසානය, තිරිකුණාමල තෙල් ටැංකි වල මළකඩ කඩන **වහලෙක්*ගෙන් නිමාවනු දකින සියැටැල්, වහාම * චීන එක්ස්පරස් තිරිකුණාමල **දුම්රියේ නැග ඔහු වෙතට යන්නේය..උඩුකය නිරුවත්, අමුඩයක් පමණක් හැඳ, ඔළුවේ *උකුසු පිහාටු * ගසා තමා දෙස බලා ඉන්නා සියැටැල් දකින වහලාට බයක් ඇති වන්නේය...
    ***බය වෙන්ඩ එපා යාළුවා මම සියැටැල්**ඔහු වහලාගේ බිය දුරලන්නේය...
    **ඒක මිසක්..ඒත් මම බැළුවා බාගෙට හෙළුවෙන් මොකෝ කියලා** වහලා උත්තර දෙන්නේය..
    ** ඒ මගේ ජාතික ඇඳුම..අපි ලෝකෙ කොහෙ ගියත් එහෙම තමා**සියැටැල් උත්තර දෙන්නේය ..
    **එහෙමද , ඉතින් මුන්නැහේ මෙහෙ මොකෑ කරන්නෙ**වහලා විමසන්නේය ..
    **ආ අද චීන්නු මාගම්පුර වරාය මේ රටට බාර දෙනවනෙ, මම ඒ උත්සවේට ආවා නේ බං** සියැටැල් උත්තර දෙන්නේය ...
    **ඇත්තද, ඒක ආපහු දෙනවද මේ රටට** වහලා අසන්නේය...
    **ඔවු , ඇයි, උඹට විශ්වාස නැද්ද** ඒ සියැටැල් ය..
    **හ්ම්, අවුරුදු 99කට ඉස්සර ඕක අපේ ඈයො වික්කාලු නේද?, මම ඉපදිලා වත් නෑ එතකොට..මට මතකයි අපේ මුත්තා කියනවා, වර්ස 2015/1/8 වෙනිදා ගොවි පුතෙක් කියලා හිතන් , වෙළේ හිටපු පඹයෙක් ව ගෙනත් රජ කෙරෙව්වාලු මේ රටේ උන්නු මී හරක් රැළක්...ආන් ඒකා පත් කොරා ගත්තලු , මොළයක් තියා අලයක් වත් නැති කේවට්ටයෙක් ව මහ ඇමැත්තා කොරලා..ආන් එවුන් දෙන්නයි, උන්ට වැසිකිලි වල් කපාපු මංතිරි හැත්තයි එකතු වෙලා විකුණං කෑවලු මුළු රටේම දේපළ...ඒ පෙරේත හැත්ත විනාස කොලාලු මේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය කියන ඔක්කොම..***වහලා හුස්ම අරින්නේය...
    ***ඉතින්** සියැටැල් අත් වැල අල්ලන්නේය..
    **ඉතින් මොනාද, කෙළවුනා නෙව රටට කෙළවිල්ලක්, සංතෝෂයි , ඉතින්, ඒ කාලේ මහා ජාතිය වෙච්චි "සිංහලයෝ"" කියන හැත්ත කුළල් කා ගත්තා මිසක මෙලෝ දෙයක් කලේ නෑලු රට බේරා ගන්ඩ...ආන් ඒකෙන් මොකද උනේ දන්නවද ,,ආපහු ඔය වරාය බාරගන්ඩවත් උන් ඉතුරු උනාද නෑ...**වහලා ආවේගයෙන් කියන්නේ ය..
    **ඒ කිවුවෙ දැන් සිංහලයො නැද්ද, එතකොට අර බුද්ධාගම , ඒකත් නැද්ද?** සියැටැල් අසන්නේය ..
    **විකාරයක් කියවනවා, දැන් සිංහලයො8'/, ඉතින් කෝ එහෙව් වෙද්දි බුද්ධාගමක්, ඒවා ඉවරයි..මමත් සිංහලයෙක්..මමත් මේ රටේ වහලෙක් දැන්..පේනවනෙ මම මළකඩ කඩනවා**වහලා කියන්නේය...
    ඉතින් සියැටැල් මෙසේ මුමුණනු වහලාට ඇසින..
    **හරියට අපිට උනා වගේ***
    (ඉවරයි)
    කල්ප s රණසිංහ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678

    :shocked::shocked::shocked::baffled::baffled::baffled::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම වෙන්ඩත් පුලුවන්... unp බැල්ලියො එක්කොම 2116 දි මිනි වලින් නැකිටිනව....නැකිටල හම්බන්තොට වරාය චීනගෙන් පවරගෙ සැපෙන් ජීවත් වෙන්ව....:yes::yes:

    කිස්තු වර්ශ 2116 දි හම්බන්තොට වරාය ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool:
    [/QUOTE]
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දැන්..පේනවනෙ මම මළකඩ කඩනවා**වහලා කියන්නේය...