ක්‍රිස්මස් ලයිට්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තෑන්ක්ස් කොල්ලනි.... රේප් දීපු බම්ප් කරපු හැමෝටම වෙන වෙනම රිප්ලයි කරන්න විදිහක් නෑ අද. හෙට ලංකාව පැත්තෙ ඇවිත් යන්න හිතන් ඉන්නෙ. කිසිම දෙයක් තවම ලෑස්ති නෑ. ඒ හින්ද අද working from home :P

    යන්තම් පැක් කරලා ඉවර කර ගත්ත. එහෙනම් අපි ලංකාවේදී මුණ ගැහෙමු Woohoo!!

    :lol::lol:

    gJ8IloV.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    see you soon

    තෑන්ක්ස් කොල්ලනි.... රේප් දීපු බම්ප් කරපු හැමෝටම වෙන වෙනම රිප්ලයි කරන්න විදිහක් නෑ අද. හෙට ලංකාව පැත්තෙ ඇවිත් යන්න හිතන් ඉන්නෙ. කිසිම දෙයක් තවම ලෑස්ති නෑ. ඒ හින්ද අද working from home :P

    යන්තම් පැක් කරලා ඉවර කර ගත්ත. එහෙනම් අපි ලංකාවේදී මුණ ගැහෙමු Woohoo!!

    :lol::lol:

    Ela Bro, :)
    Safe journey :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ මම ආසම කාලේ. ඔය පැත්තනම් දැන් පට්ටම ඇති. :love: ආසාවේ බැහැ. :shocked:
    ක්‍රිස්මස් මුවිස් ටිකක් බලන්න ඕනා. :P
    පරිස්සමින් එන්න මචන්.. :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් කොහොමද බන් ඔහෙට ගියේ?
    උබට pr තියනවද?​

    ජොබ් එකකට ඇප්ලයි කරලා ආවා බන්. ඔව් PR තියනවා. තාම හිතාගන්න බෑ බන් සිටිසන් ගන්නවද නැද්ද කියල, ඒ ඇයි කියල කෙටියෙන් කියන්න බෑ බන්. මම කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒ උනාට හරි උත්තරයක් ලැබුනෙ නෑ. මෙහෙ එන්න හිතන්න එපා බන් ලංකාවේම දියුණු වෙන්න බලපන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ මම ආසම කාලේ. ඔය පැත්තනම් දැන් පට්ටම ඇති. :love: ආසාවේ බැහැ. :shocked:
    ක්‍රිස්මස් මුවිස් ටිකක් බලන්න ඕනා. :P
    පරිස්සමින් එන්න මචන්.. :D

    ඔය පැත්තෙ ආවොත් එන්නම්කෝ මුණගැහිලා යන්න