පට්ට මචන් උබ කොහෙද ඉන්නේ..??
Rep+++++
uk ඉන්නෙ බන්. හෙට එනවා ලංකාවට

පට්ට මචන් උබ කොහෙද ඉන්නේ..??
Rep+++++

තමන් දකින දෙයක් කිරියේ share කරගැනීමට තරම් නිහතමානී වූ ඔබට මගේ ආචාරය![]()
Rep++







තෑන්ක්ස් කොල්ලනි.... රේප් දීපු බම්ප් කරපු හැමෝටම වෙන වෙනම රිප්ලයි කරන්න විදිහක් නෑ අද. හෙට ලංකාව පැත්තෙ ඇවිත් යන්න හිතන් ඉන්නෙ. කිසිම දෙයක් තවම ලෑස්ති නෑ. ඒ හින්ද අද working from home
යන්තම් පැක් කරලා ඉවර කර ගත්ත. එහෙනම් අපි ලංකාවේදී මුණ ගැහෙමු Woohoo!!
![]()


+++++++
අපිත් අාසයි බන් ඔහෙ අැවිල්ලා jobක් කරගෙන ඉන්න
උබ born in ukද?
ආසාවේ බැහැ.


පිස්සුද බන් මම හද්ද වන්නියේ
ඉතින් කොහොමද බන් ඔහෙට ගියේ?
උබට pr තියනවද?
මේ මම ආසම කාලේ. ඔය පැත්තනම් දැන් පට්ටම ඇති.ආසාවේ බැහැ.
![]()
ක්රිස්මස් මුවිස් ටිකක් බලන්න ඕනා.
පරිස්සමින් එන්න මචන්..![]()