koheda bn me
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Dec 3, 2016 #42 lodbrok said: ජොබ් එකකට ඇප්ලයි කරලා ආවා බන්. ඔව් PR තියනවා. තාම හිතාගන්න බෑ බන් සිටිසන් ගන්නවද නැද්ද කියල, ඒ ඇයි කියල කෙටියෙන් කියන්න බෑ බන්. මම කලින් ත්රෙඩ් එකකුත් දැම්ම ඒ උනාට හරි උත්තරයක් ලැබුනෙ නෑ. මෙහෙ එන්න හිතන්න එපා බන් ලංකාවේම දියුණු වෙන්න බලපන්. Click to expand... ඇයි එහෙම කියන්නේ? මාත් මේ cima කරන්න පටන් ගත්තා බන්.අඩුම ausi තරමේ වලට පනින්න හිතාගෙන
lodbrok said: ජොබ් එකකට ඇප්ලයි කරලා ආවා බන්. ඔව් PR තියනවා. තාම හිතාගන්න බෑ බන් සිටිසන් ගන්නවද නැද්ද කියල, ඒ ඇයි කියල කෙටියෙන් කියන්න බෑ බන්. මම කලින් ත්රෙඩ් එකකුත් දැම්ම ඒ උනාට හරි උත්තරයක් ලැබුනෙ නෑ. මෙහෙ එන්න හිතන්න එපා බන් ලංකාවේම දියුණු වෙන්න බලපන්. Click to expand... ඇයි එහෙම කියන්නේ? මාත් මේ cima කරන්න පටන් ගත්තා බන්.අඩුම ausi තරමේ වලට පනින්න හිතාගෙන
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Dec 3, 2016 #43 lodbrok said: ඔය පැත්තෙ ආවොත් එන්නම්කෝ මුණගැහිලා යන්න Click to expand...
AlphaStigma Well-known member Oct 16, 2016 1,409 327 83 Densetsu no Yuusha no Densetsu Dec 3, 2016 #44 wow beautiful tfs+
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Dec 3, 2016 #46 Dragon Kolla said: ඇයි එහෙම කියන්නේ? මාත් මේ cima කරන්න පටන් ගත්තා බන්.අඩුම ausi තරමේ වලට පනින්න හිතාගෙන Click to expand... Thamange ayath ekka innawa wage ne ban loke kohe hitiyath. Oka loku kathawak. Api passe wistharaathmakawa katha karamuko
Dragon Kolla said: ඇයි එහෙම කියන්නේ? මාත් මේ cima කරන්න පටන් ගත්තා බන්.අඩුම ausi තරමේ වලට පනින්න හිතාගෙන Click to expand... Thamange ayath ekka innawa wage ne ban loke kohe hitiyath. Oka loku kathawak. Api passe wistharaathmakawa katha karamuko
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Dec 5, 2016 #47 lodbrok said: plymouth kittuwa ban. umba leeds da Click to expand... Ow ban Leeds, උඹ සැහෙනට south වෙන්න ඉන්නේ
lodbrok said: plymouth kittuwa ban. umba leeds da Click to expand... Ow ban Leeds, උඹ සැහෙනට south වෙන්න ඉන්නේ