ක්‍රිස්මස් ලයිට්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජොබ් එකකට ඇප්ලයි කරලා ආවා බන්. ඔව් PR තියනවා. තාම හිතාගන්න බෑ බන් සිටිසන් ගන්නවද නැද්ද කියල, ඒ ඇයි කියල කෙටියෙන් කියන්න බෑ බන්. මම කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒ උනාට හරි උත්තරයක් ලැබුනෙ නෑ. මෙහෙ එන්න හිතන්න එපා බන් ලංකාවේම දියුණු වෙන්න බලපන්.

    ඇයි එහෙම කියන්නේ? මාත් මේ cima කරන්න පටන් ගත්තා බන්.අඩුම ausi තරමේ වලට පනින්න හිතාගෙන​
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි එහෙම කියන්නේ? මාත් මේ cima කරන්න පටන් ගත්තා බන්.අඩුම ausi තරමේ වලට පනින්න හිතාගෙන​

    Thamange ayath ekka innawa wage ne ban loke kohe hitiyath. Oka loku kathawak. Api passe wistharaathmakawa katha karamuko