ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කලින් අහලා නැති විස්තර ටිකක්,කිතු දහමේ දේවල් නම් ඉගෙන ගන්න ආසයි..
අප්‍රිය හිතෙන්නේ නැහැ.+7
o/lකරන කාලේ අපි කොල්ලෝ සෙට් එකක් හිනිදුම කල්වාරි කන්දේ ගියා ජොලියට.කන්ද නගින කොට ඒ යන හැමෝම වගේ පොත් බල බල මොනවද කියව කියව යන්නේ, අපිත් පොතක් ඉල්ලගෙන කිය කිය ගියා. අපේ එකෙක් ඒ අස්සේ තුන් සරණේ කියනවා.මම හිතුවේ උගේ වැඩ වලට බැනුම් අහන්න වෙයි කියලා.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වටිනා ත්‍රෙඩ් එකක්..
    ‍ොඩාක් ස්තූතියි මේ තොරතුරු ගෙනාවට...
    අම්පිටිය ජාතික දෙව්සත්හලේ මේකෙ කොපි එකක් තියෙනවා... ගියොත් බලාගන්න පුලුවන්
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේ වගේම මොහොමඩ්ගේ සොහොන අද සවුදි වල තියෙනවා කියලා දාලා තියෙනවා මම දැක්කා. මම හිතන්නේ නෑ ඒක මේ වගේ බලන්නත් දෙයි කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලින් අහලා නැති විස්තර ටිකක්,කිතු දහමේ දේවල් නම් ඉගෙන ගන්න ආසයි..
    අප්‍රිය හිතෙන්නේ නැහැ.+7
    o/lකරන කාලේ අපි කොල්ලෝ සෙට් එකක් හිනිදුම කල්වාරි කන්දේ ගියා ජොලියට.කන්ද නගින කොට ඒ යන හැමෝම වගේ පොත් බල බල මොනවද කියව කියව යන්නේ, අපිත් පොතක් ඉල්ලගෙන කිය කිය ගියා. අපේ එකෙක් ඒ අස්සේ තුන් සරණේ කියනවා.මම හිතුවේ උගේ වැඩ වලට බැනුම් අහන්න වෙයි කියලා.

    :P api nan kunuharupath kiya kiya giye....... (habayi katawath ahen nathiwenna)