ක්‍රිස් ගේල්ව මරණවා

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ක්‍රිස් ගේල්ව මරණවා

    අඩෝ බලපන් ක්‍රිස් ගේල් අන්තිමට දාපූ නෝන්ඩිය අපේ ටීම් එකට වල් බල්ලා....:frown::frown::frown:"සොරි ශ්‍රිලංකා කප් එක අපේ"
    :lol::lol::lol::lol:
    අපේ එවුන් එංගලන්තෙට ගහපු නිසයි උන් ඔය සෙමිය ගැහුවේ පරයා:growl::growl::growl::growl:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    Final ekedi badu packet wenna gahuwanam iwaraine ban :lol:

    ඔව් ඔව් ක්‍රිස් ගේල් මෙහෙදී පාවිච්චි කරන නම්බර් එක මොකක්ද දන්නෙ නැහැ:oo::oo::oo:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කල හොද පස්සෙන් පන්නනව කියන්නේ ඕකට තමයි

    ෆයිනල් එක ගහලා මහේලට කියන්න කිව්වානම් හරි සොරි ගේල් කප් එක අපේ කියලා
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    un power hittersla ban.honda spinnerslata gahanne na ohoma. menda,jeewa,herath,akila 4 denama hondaine
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඌ ෆන්එකට වගේ කියුවේ බන්..............
    වැඩිය ගනන් නොගෙන අපේ වැඩේ කරානම් හරි.................
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොකද්ද බන් අන්තිමට උනේ. අන්තිම ටික බලන්න බැරි උනා :oo::oo:

    මං කියුවා උඹට ඔය වැනිල්ල වැඩිය හොඳ නැහැ කියලා...........:lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    west indies ekka Srilanka wa gahapu match eke lakunu 2 kata Kris gale out una. A lajjawa wahaganna kiyana katha owa. lanka team ekata thiyena baya nisa mentally down danna hadanne lankawa.
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    west indies ekka Srilanka wa gahapu match eke lakunu 2 kata Kris gale out una. A lajjawa wahaganna kiyana katha owa. Minihage lanka team ekata thiyena baya nisa mentally down danna hadanne lankawa.

    ඔව් ඔව් ඒක නම් ඇත්ත ඒත් අපේ කොල්ලෝ ඔහොම ඒපාට බය වෙනවද බං... :):):):):cool::cool::cool:
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    calm-down-bro.jpg

    Mama nam WI team ekata patta aasai. They can't win it anyway. :) SL will win :yes: