ක්‍රිස් ගේල්ව මරණවා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    e4b4a361_WELL.jpg.crop_display.jpeg

    හෝප් යූ ගෙට් ඉට් :lol::lol::lol::lol::lol::lol:
    සෙම් ටු යූ
     
  • Dec 13, 2011
    213
    7
    18
    mind games machanla.... Un oka kiyala apiwa mentally wattanna haduwe... Un dannawa Sir Lanka is a tough team to beat.

    Sunday is the hunting day of lions and cup will be lifted by no one other than lions.
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    :):)
    ඌ ඒක ෆන් එකට කියන්න ඇත්තෙ බං.. උන් පට්ට සොමියෙ ඉන්න ටීම් එකක්.. කවුරු මොනා කිව්වත් අපේ වැඩේ අපි කලාම ඉවරනේ.. මොනවා කිව්වත් අපේ ටීම් එකේ එවුන්ගෙ හැකියාව මත තමයි දිනුම පැරදුම තීරණය වෙන්නෙ.. ක්‍රිස් ගේල් නම් ගහන්න ගත්තොත් නස්ටොප් ගහනවා.. මුලදිම ඕකව කඩාගත්තෙ නැත්නම් සොරි තමා..:(

    ලංකාවට ජය!

    :yes::yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ane giya paara wage gayle wa kadaagaththoth match eka gemak na :D ape spinnerslage power eka wadi un hithanawata wada :P

    anika u joke ekatane bun kiyanne nathuwa ithin cup eka ubalage api gedara yanawa kiyanna puluwanda
     

    madusha.ac

    Junior member
  • Jan 30, 2007
    711
    16
    18
    :):)
    ඌ ඒක ෆන් එකට කියන්න ඇත්තෙ බං.. උන් පට්ට සොමියෙ ඉන්න ටීම් එකක්.. කවුරු මොනා කිව්වත් අපේ වැඩේ අපි කලාම ඉවරනේ.. මොනවා කිව්වත් අපේ ටීම් එකේ එවුන්ගෙ හැකියාව මත තමයි දිනුම පැරදුම තීරණය වෙන්නෙ.. ක්‍රිස් ගේල් නම් ගහන්න ගත්තොත් නස්ටොප් ගහනවා.. මුලදිම ඕකව කඩාගත්තෙ නැත්නම් සොරි තමා..:(

    ලංකාවට ජය!

    sirawata....un patta team eka ban . oo eka FUN ekata kiwwe . :lol:

    wachanayak allan kae gahanna epaa yako thopi !!!! :no:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    yakooo oka mahaloku deyakda ban.........un hena fun team ekak........okata hinawenda thama thiyenneeeeeeee
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Nikan boruwata kiyawanna epaa ban.U a joke ekata kiyapu ekakne.Final eke korawenna dunnama harine
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ෆයිනල් එක ගහලා මහේලට කියන්න කිව්වානම් හරි සොරි ගේල් කප් එක අපේ කියලා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වරෙන්කො දෙන්න. එදත් 10ක් වත් ගහගන්න බැරි උනා දැං එනව කරේ නගින්න