ලොල් බන් මූට පිස්සුsachith19920726, Mal Baba - Moko ban ubala gaha maraa ganne?
ෆයිනල් එක ගහලා මහේලට කියන්න කිව්වානම් හරි සොරි ගේල් කප් එක අපේ කියලා

ඌ ඒක ෆන් එකට කියන්න ඇත්තෙ බං.. උන් පට්ට සොමියෙ ඉන්න ටීම් එකක්.. කවුරු මොනා කිව්වත් අපේ වැඩේ අපි කලාම ඉවරනේ.. මොනවා කිව්වත් අපේ ටීම් එකේ එවුන්ගෙ හැකියාව මත තමයි දිනුම පැරදුම තීරණය වෙන්නෙ.. ක්රිස් ගේල් නම් ගහන්න ගත්තොත් නස්ටොප් ගහනවා.. මුලදිම ඕකව කඩාගත්තෙ නැත්නම් සොරි තමා..
ලංකාවට ජය!