ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සනා හරියට ස්කෝර් කරේ නෑ නේද බන්.
    හැබැයි ඊයෙ ෂොට් 2-3ක් වගේ වැදුන හරියට.

    ආ අද එකක් තියනවද? මං හිතුවෙ Eng එවුන් ගෙදර කියල.

    නෑ බං කරට කර. 2-2 ඉන්නෙ. නියම ෆයිට් එකක් යයි අද.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ☠️

    ඒ කියන්නෙ අද මැච් එකෙන් Eng දිනුවොත් උන් ෆයිනල් එනවද?
    😹
    ටෙස්ට් පටන් ගන්නකම් ඉන්නෙ දැන් 😂 පරදින බව දැන දැනත් බලන පිස්සුවක්
    Meka nam pissuwak ban
    අද ලංකාව කාලකින් semi final එකක් දිනනවා බලන්න පුලුවන් වෙයි නේ. ? :rolleyes:
    Final ekath ada dinanawa
    සනා හරියට ස්කෝර් කරේ නෑ නේද බන්.
    Bowling supiri
    හෙට ලෙජන්ඩ් මැච් එක මොනවා වෙයිද? අපි දිනන්නත් චාන්ස් එකක් තියනවා වගේ.
    50- 50 machang hoda fight ekak thiyanawa
    ඒ කියන්නෙ අද මැච් එකෙන් Eng දිනුවොත් උන් ෆයිනල් එනවද?
    👎
    ------ Post added on Mar 21, 2021 at 2:50 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    කට්ටිය හොදට ගහනවා නේද ළමායි ?? 🦔🦔🦔......................
    ඉදල ඉදල එකක් ගහනවා බන් ඉස්සර සිම්බාබ්බේ උනත්. ඔව්වයින් වැඩක් නෑ. match පැරදුනත් consistency තියෙන්න ඕනි performance වල. නැත්තන් එක match එකක 1000ක් ගැහුවත් වැඩක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    ඉදල ඉදල එකක් ගහනවා බන් ඉස්සර සිම්බාබ්බේ උනත්. ඔව්වයින් වැඩක් නෑ. match පැරදුනත් consistency තියෙන්න ඕනි performance වල. නැත්තන් එක match එකක 1000ක් ගැහුවත් වැඩක් නෑ.
    කලබල නැතුව ගහනවා. ඒක හොදයි..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දික්වැල්ල කුරුස ගහනවා ඌ ගහන ලකුණු වලට වඩා. මුස්ලිම් එවුන් ග්‍රවුන්ඩ් එකේ නළල තියල වඳිනවා වගේ තමා. ලෝකෙ එවුන් හිතනවා ඇති ලංකාව හෙන ගෝත්‍රික රටක් කියල.