අද ලංකාව කාලකින් semi final එකක් දිනනවා බලන්න පුලුවන් වෙයි නේ. ? 


හෙට ලෙජන්ඩ් මැච් එක මොනවා වෙයිද? අපි දිනන්නත් චාන්ස් එකක් තියනවා වගේ.

den bole penne na wage kannadi demmanam hariසනා හරියට ස්කෝර් කරේ නෑ නේද බන්.
ආ අද එකක් තියනවද? මං හිතුවෙ Eng එවුන් ගෙදර කියල.![]()
![]()
අද Eng vs IND Match එකත් බලපං
හැබැයි ඊයෙ ෂොට් 2-3ක් වගේ වැදුන හරියට.සනා හරියට ස්කෝර් කරේ නෑ නේද බන්.
ආ අද එකක් තියනවද? මං හිතුවෙ Eng එවුන් ගෙදර කියල.
ඒ කියන්නෙ අද මැච් එකෙන් Eng දිනුවොත් උන් ෆයිනල් එනවද?නෑ බං කරට කර. 2-2 ඉන්නෙ. නියම ෆයිට් එකක් යයි අද.
ඒ කියන්නෙ අද මැච් එකෙන් Eng දිනුවොත් උන් ෆයිනල් එනවද?
Meka nam pissuwak banටෙස්ට් පටන් ගන්නකම් ඉන්නෙ දැන්පරදින බව දැන දැනත් බලන පිස්සුවක්
Final ekath ada dinanawaඅද ලංකාව කාලකින් semi final එකක් දිනනවා බලන්න පුලුවන් වෙයි නේ. ?![]()
Bowling supiriසනා හරියට ස්කෝර් කරේ නෑ නේද බන්.
50- 50 machang hoda fight ekak thiyanawaහෙට ලෙජන්ඩ් මැච් එක මොනවා වෙයිද? අපි දිනන්නත් චාන්ස් එකක් තියනවා වගේ.
ඒ කියන්නෙ අද මැච් එකෙන් Eng දිනුවොත් උන් ෆයිනල් එනවද?
ඉදල ඉදල එකක් ගහනවා බන් ඉස්සර සිම්බාබ්බේ උනත්. ඔව්වයින් වැඩක් නෑ. match පැරදුනත් consistency තියෙන්න ඕනි performance වල. නැත්තන් එක match එකක 1000ක් ගැහුවත් වැඩක් නෑ.කට්ටිය හොදට ගහනවා නේද ළමායි ??......................
කලබල නැතුව ගහනවා. ඒක හොදයි..ඉදල ඉදල එකක් ගහනවා බන් ඉස්සර සිම්බාබ්බේ උනත්. ඔව්වයින් වැඩක් නෑ. match පැරදුනත් consistency තියෙන්න ඕනි performance වල. නැත්තන් එක match එකක 1000ක් ගැහුවත් වැඩක් නෑ.
