විකට් තුනක් ගියා බන් අපරාදේ ස්ටොක් 99ට ගියා නේ. හික් වෙන්න ගහගෙන ආවේ.link ekak daapan
50 ඕවර් මැච් එකක්ද බන්? 40ට 300 ගහලා තියෙන්නෙ? වත්ත පල්ලෙහා ගහලා වගේවිකට් තුනක් ගියා බන් අපරාදේ ස්ටොක් 99ට ගියා නේ. හික් වෙන්න ගහගෙන ආවේ.
https://web.livecricket.is/live-cricket-streaming-1.html
දෙවැනි විකට් එක් යනකොට අන්තිම ඕවර් 5ට 90+ ගහල තිබ්බේ බන්.50 ඕවර් මැච් එකක්ද බන්? 40ට 300 ගහලා තියෙන්නෙ? වත්ත පල්ලෙහා ගහලා වගේ
උන් දෙන්නම ඖට් උනා නේ ..50 ඕවර් මැච් එකක්ද බන්? 40ට 300 ගහලා තියෙන්නෙ? වත්ත පල්ලෙහා ගහලා වගේ
first ekath gahanna thibba![]()
![]()
ඔව් බං මාත් බලාගෙන ඉන්නෙ. මම හිතුවෙ 1st ODI එකේ වගේ අතේ තියාගෙන අල වෙයි කියල එකපාර විකට් ගියපු විදියට දැන් නම් අනිවා දිනනව.
අතේ තිබ්බ මැච් එක බං. අර තරම් ලස්සනට Bairstow කාරය අරගෙන දුන්න මැද හරියයි අගහරියයි ඔක්කොම 0ට යන්න ගත්ත නේ.first ekath gahanna thibba