ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    Hondata ball karai kattiya 😍😂
    එල එල.. ඊලග මැච් එක ගහයි කියපන් අන්තිමට. :lol:

    අරුන් 6 ඒවා වලින්ම ගොඩදායි වගේ. ;)
    අපේ උන් ගස් අස්සේ බෝල හොයනවා 😂😂

    6*6 යකෝ ! 🤟
    ------ Post added on Mar 4, 2021 at 6:17 AM
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අම්බෝ මටත් තිබ්බා ඉස්සර ඔය ලෙඩේ .... දැන් ටීම් එකේ ඉන්න එවුන්ගේ පිහිටෙන් එක හොද උනා..........
    ජාතියක් වශයෙන් සතුටුවෙන්න තිබුන තැන එකත් නැති වුනා..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Polard 6 ewa 6k gahala neda Akila ta

    Akilath hattrick ekake aragena

    Pathum nissanka ge shorts nam siraa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    තාම නිදාගත්තෙ නෑ. නින්ද යනනෙ නෑ. ඉත්තෑවෙක් ඇනෙනව ඇනෙනව වගේ 😬😬