ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Na mcn. Dakke na. Eka para uth confuse una. Uta hithaganna bari una koheda bole giye kiyala.

    Mun kiyana ekamai matath penune. Thanikarama waradi decision ekak. Eh wagema pahath decision ekak.

    View attachment 115969
    Video eka damma. U apassata ena eka pause karala balanna. pora bole shape eke hoyanawa kick karanna kalin

    Mewwath ekka baladdi okata kiyanna deyak na.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මචං කොහොම කිව්වත් මම නම් පිළිගන්නෙ නෑ ධනුෂ්ක මේක හිතාමතා කරා කියල. පොර ආපස්සට එද්දි බෝලෙ පෑගෙන්නෙ. ඒත් එක්කම පස්සට පනිද්දි තමයි බෝලෙ කකුලෙ දැවටිලා පොඩ්ඩක් පස්සට එන්නෙ. කොහොමහරි අර කමෙන්ට්‍රි එකේ තිබ්බ වගේ එයා දන්නෙ නෑ බොලෙ කොතැනටද ගියේ කියලවත්.

    මේකත් බලන්න,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    මචං කොහොම කිව්වත් මම නම් පිළිගන්නෙ නෑ ධනුෂ්ක මේක හිතාමතා කරා කියල. පොර ආපස්සට එද්දි බෝලෙ පෑගෙන්නෙ. ඒත් එක්කම පස්සට පනිද්දි තමයි බෝලෙ කකුලෙ දැවටිලා පොඩ්ඩක් පස්සට එන්නෙ. කොහොමහරි අර කමෙන්ට්‍රි එකේ තිබ්බ වගේ එයා දන්නෙ නෑ බොලෙ කොතැනටද ගියේ කියලවත්.

    මේකත් බලන්න,

    බෝලෙකට පයින් ගහන්න ඕනි නෑ. potential out එකක් තියෙද්දී එකට disturb කරොත් ඇති. batsmanට ෂොට් එකක් ගැහුවයින් පස්සේ pitch එක උඩ ඉන්න බෑ. අනික බොලේ move වෙන පැත්තට ගිහින් එක block කරන්න බෑ. බොලේ පැගුනේ හිතාමතාද නැත්ද එක අදාලත් නෑ හිතාමතා බොලේ යන line එක block කරනානන්. මන් තව video එකක් දාල ඇති. එකත් එක්ක ඕක බලන්න. කලින් out වල බැටා බොලේ දැකලත් නෑ ඇගේ වදිනකන්. හැබැයි බොලේ move වෙන line එක block කරලා තියනවා. ඉන්පස්සේ බොලේ ඇගේ වැදුනොත් out තමා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කෙසේ වෙතත්, කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාර්ඩ්ගේ එම ක්‍රියාව බොහෝදෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා. විස්සයි විස්ස ලෝක ශූරතාව දෙවතාවක් කොදෙව් දේශයට දිනා දුන් හිටපු නායක ඩැරන් සැමී ද පොලාර්ඩ්ගේ ක්‍රියාව විවේචනයට ලක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක සිතා මතා වරදක් කර නොමැති බවයි. අදාළ අවස්ථාවේ පන්දු යැවූ ක්‍රීඩකයා තමන් නම් එවැනි ඉල්ලීමක් සිදු නොකරන බව ද ඩැරන් සැමී ප්‍රකාශ කර තිබෙනවා.

    http://nethnews.lk/article/84338
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බෝලෙකට පයින් ගහන්න ඕනි නෑ. potential out එකක් තියෙද්දී එකට disturb කරොත් ඇති. batsmanට ෂොට් එකක් ගැහුවයින් පස්සේ pitch එක උඩ ඉන්න බෑ. අනික බොලේ move වෙන පැත්තට ගිහින් එක block කරන්න බෑ. බොලේ පැගුනේ හිතාමතාද නැත්ද එක අදාලත් නෑ හිතාමතා බොලේ යන line එක block කරනානන්. මන් තව video එකක් දාල ඇති. එකත් එක්ක ඕක බලන්න. කලින් out වල බැටා බොලේ දැකලත් නෑ ඇගේ වදිනකන්. හැබැයි බොලේ move වෙන line එක block කරලා තියනවා. ඉන්පස්සේ බොලේ ඇගේ වැදුනොත් out තමා.
    ඒ වීඩියෝ එක මම බැලුව. ඒකෙ තියෙන ගොඩක් දේවල් මේ වගේම විවේචනයට ලක්වුණ දේවල් තමයි. විශේෂයෙන්ම එංගලන්නෙ T20 මැච් එකේ වුණ සිද්දිය. ඒක සැහේන ආන්දෝලනාත්මක දෙයක් වුණා. අර පකිස්තානෙ කෙනෙක් බැට් එකෙන් බෝලෙට ගහනව වගේ දේවල් නම් කිසිම අවුලක් නෑ ඒව 100%ක් සාධාරණයි(අන්න ඒ වගේ දේවල් වලට දඬුවම් ලබාදෙන්න තමයි මේ නීතිය ගෙනැල්ල තියෙන්නෙ). අර කෙනෙක් කිව්ව වගේ එහෙනම් මේ willfully කියන වචනෙ අයින් කරල දාන්න ඕන.

    මෙහෙම බැලුවොත් ඇයි එදා බෙන් ස්ටෝක් අවුට් කරේ නැත්තෙ වර්ල්ඩ් කප් එකේ? එහෙම නම් එදා වර්ල්ඩ් කප් එක නවසීලන්තයට යන්නෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ඒ වීඩියෝ එක මම බැලුව. ඒකෙ තියෙන ගොඩක් දේවල් මේ වගේම විවේචනයට ලක්වුණ දේවල් තමයි. විශේෂයෙන්ම එංගලන්නෙ T20 මැච් එකේ වුණ සිද්දිය. ඒක සැහේන ආන්දෝලනාත්මක දෙයක් වුණා. අර පකිස්තානෙ කෙනෙක් බැට් එකෙන් බෝලෙට ගහනව වගේ දේවල් නම් කිසිම අවුලක් නෑ ඒව 100%ක් සාධාරණයි(අන්න ඒ වගේ දේවල් වලට දඬුවම් ලබාදෙන්න තමයි මේ නීතිය ගෙනැල්ල තියෙන්නෙ). අර කෙනෙක් කිව්ව වගේ එහෙනම් මේ willfully කියන වචනෙ අයින් කරල දාන්න ඕන.

    මෙහෙම බැලුවොත් ඇයි එදා බෙන් ස්ටෝක් අවුට් කරේ නැත්තෙ වර්ල්ඩ් කප් එකේ? එහෙම නම් එදා වර්ල්ඩ් කප් එක නවසීලන්තයට යන්නෙ.
    අර bat එකේ වැදිලා බෝලේ 4ට යන එකනං ඔය කියන්නේ stokes දුවන්නේ තමන්ගේ line එකේ. ඌ බොලේ බලල side මාරු කරේ නෑ. ඌ dive එක දාන්නේ pitch එකෙන් එළියේ. එව්වා අවුලක් නෑ. ඔන්න stokes හිතල wicket එක වහන් දිව්වනන් runout කරන්න බැරි වෙන්න out වෙන්න පුළුවන්. ඔයාට concept එක වැදිලා නෑ හරියට. shot එකක් play කරායින් පස්සේ batsmanට කිසිම අයිතියක් නෑ field එකට disturb කරන්න.

    PS - fielder කෙනෙක් ඇගට දුවන් එනවනං බොලේ ගන්න batsman අයින් වෙන්න ඕනි path එකෙන්. පස්සේ බොලේ වැරදිලා පැගුනේ කතා හරියන්නේ නෑ. batsmanල දෙන්නම crease එකෙන් හිටියේ අවුලක් නෑ. දෙන්නම crease පැනල ඉන්නේ. potential out එකක් තියනවා

    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයාට concept එක වැදිලා නෑ හරියට. shot එකක් play කරායින් පස්සේ batsmanට කිසිම අයිතියක් නෑ field එකට disturb කරන්න.
    එහෙනම් ඇයි බං ක්‍රිකට් ගැන ප්‍රවීණයො, පරණ කැප්ටන්ල, ප්ලේයර්ස්ලත් මේ තීරණය වැරදියි කියල කියන්නෙ? මේක හරියි කියල කියන කෙනෙක්ට දැක්කෙ උඹ විතරයි.

    මෙතැන කවුරු මොනව කිව්වත් Law එකේ තියෙනව Willfully කියන ටර්ම් එක. අර වීඩියෝ එකේ විදූ කියන්නෙත් ඒකයි අම්පයර් බලන්න ඕන කියල.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකද්ද මෙහ් ඉත්තෑවගෙයි ක්‍රිකට් වලයි තියෙන සම්බන්දේ? ගොඩක් තැන් වල දැක්ක ඉත්තෑවා ඉත්තෑව කිය කිය ඉන්නවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    එහෙනම් ඇයි බං ක්‍රිකට් ගැන ප්‍රවීණයො, පරණ කැප්ටන්ල, ප්ලේයර්ස්ලත් මේ තීරණය වැරදියි කියල කියන්නෙ? මේක හරියි කියල කියන කෙනෙක්ට දැක්කෙ උඹ විතරයි.

    මෙතැන කවුරු මොනව කිව්වත් Law එකේ තියෙනව Willfully කියන ටර්ම් එක. අර වීඩියෝ එකේ විදූ කියන්නෙත් ඒකයි අම්පයර් බලන්න ඕන කියල.
    ඕකෙදි appeal කරන එකෙයි scene එක තියෙන්නේ. එහා පැත්තේ උන් appeal කලොත් කරන්න දෙයක් නෑ. godak වෙලාවට appeal කරන්නේ නෑ ඔව්වට. හරියට ball කරන්න යද්දී non striker crease එක පැනල හිටියොත් out කරනවා වගේ සිද්දියක් තමා. එක තියෙන්නේ opposition එක අතේ. උන් appeal කරනවානං podi හරි obstruction එකක් පෙන්න තියනවනං out එක දෙනවා.

    ඕකේ out එක දෙන්න කලින්ම මටනං හිතුන out තමා කියල. ඕක ඔහොම කරන එක හොදයි. indian, pakistan උන් ඕක අල්ලගත්තොත් cricket ගහන්න වෙන්නේ නෑ. අනිත් එක තමා bowler ගිහිල්ල batsmanගේ ඇගේ හැප්පෙන එක. එව්වට rules හදන්නත් ඕනි. cricket නෙවේනේ එව්වා

    මොකද්ද මෙහ් ඉත්තෑවගෙයි ක්‍රිකට් වලයි තියෙන සම්බන්දේ? ගොඩක් තැන් වල දැක්ක ඉත්තෑවා ඉත්තෑව කිය කිය ඉන්නවා.
    අදෝමුකයට ඉත්තෑවෙක් රිංගල දිව්වොත් දැනෙන්නේ කොහොමද :P

    (මාත් යාළුවෙක්ගෙන් scene එක අහගත්තෙකාලෙකට කලින් )
    ------ Post added on Mar 11, 2021 at 4:58 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    ඕකෙදි appeal කරන එකෙයි scene එක තියෙන්නේ. එහා පැත්තේ උන් appeal කලොත් කරන්න දෙයක් නෑ. godak වෙලාවට appeal කරන්නේ නෑ ඔව්වට. හරියට ball කරන්න යද්දී non striker crease එක පැනල හිටියොත් out කරනවා වගේ සිද්දියක් තමා. එක තියෙන්නේ opposition එක අතේ. උන් appeal කරනවානං podi හරි obstruction එකක් පෙන්න තියනවනං out එක දෙනවා.

    ඕකේ out එක දෙන්න කලින්ම මටනං හිතුන out තමා කියල. ඕක ඔහොම කරන එක හොදයි. indian, pakistan උන් ඕක අල්ලගත්තොත් cricket ගහන්න වෙන්නේ නෑ. අනිත් එක තමා bowler ගිහිල්ල batsmanගේ ඇගේ හැප්පෙන එක. එව්වට rules හදන්නත් ඕනි. cricket නෙවේනේ එව්වා

    mulinma dakinddith matath out kiyala thamai hithune. Passe replay eka dekkama dekke willfull nemei kiyala
     
    Last edited:
    • Like
    Reactions: Sonique

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකෙදි appeal කරන එකෙයි scene එක තියෙන්නේ. එහා පැත්තේ උන් appeal කලොත් කරන්න දෙයක් නෑ. godak වෙලාවට appeal කරන්නේ නෑ ඔව්වට. හරියට ball කරන්න යද්දී non striker crease එක පැනල හිටියොත් out කරනවා වගේ සිද්දියක් තමා. එක තියෙන්නේ opposition එක අතේ. උන් appeal කරනවානං podi හරි obstruction එකක් පෙන්න තියනවනං out එක දෙනවා.

    ඕකේ out එක දෙන්න කලින්ම මටනං හිතුන out තමා කියල. ඕක ඔහොම කරන එක හොදයි. indian, pakistan උන් ඕක අල්ලගත්තොත් cricket ගහන්න වෙන්නේ නෑ. අනිත් එක තමා bowler ගිහිල්ල batsmanගේ ඇගේ හැප්පෙන එක. එව්වට rules හදන්නත් ඕනි. cricket නෙවේනේ එව්වා

    අදෝමුකයට ඉත්තෑවෙක් රිංගල දිව්වොත් දැනෙන්නේ කොහොමද :P

    (මාත් යාළුවෙක්ගෙන් scene එක අහගත්තෙකාලෙකට කලින් )
    ------ Post added on Mar 11, 2021 at 4:58 PM

    https://en.wikipedia.org/wiki/Obstructing_the_field
    මේක බලන්න. මේකෙ පැහැදිලිවම ඔය නීතිය තියෙනව.

    Capture.jpg

    මේකෙ තියෙනව ඔයා කියන්න හදන පොයින්ට් එකත්. ඊට පස්සෙ මේක බලන්න,
    Capture1.jpg

    මේකෙ තියෙනව හරියටම ඔයා කියන සිද්දිය. ඔය බැට්ස්මන් දුවන්න ඕන පාත් එක ගැන. මේ හැම එකේම, Willfully, Intentionally, deliberately කියන වචන දාල Condition එකක් තියනව. මම ඔය ඩබල් ඉරකින් හයිලයිට් කරපු එකේ පැහැදිලිවම තියෙනව Umpire Decide කරන්න ඕන මේක wilfulද කියන එක කියල. එතකොට ඔයා කියන හැම පොයින්ට් එකක්ම බ්‍රේක් වෙනව. මොන වැරැද්ද කරත් ඒක හිතාමතා කරා නම් විතරමයි මේ ටයිප් එකේ අවුට් එකක් දෙන්න පුලුවන්. පුනුරූපන වලින් හොඳටම පේනව එයා බෝලෙ ගියේ කොහෙදවත් දැක්කෙ නෑ කියල. ඒක තමයි එතැන Commentary එක දෙන කෙනා කියන්නෙත්.

    අපි දෙන්න මේකෙ Argue කරා කියල තේරුමක් නෑ ඉතිං. ඒත් මේක මට නම් තනිකරම හොර අවුට් එකක්.
     
    • Like
    Reactions: ncpasan and Sonique

    Othana aththatama une mekai. Onfield Umpire 3rd umpier okkoma WI. Onfield ekkena out signal eka dunna. Okkoma yaluwo nisa passe a decision eka reverse karana eken onfield umpire chater wena nisa 3rd umpireth out eka dunna. Oka une WI walinma umpires la gaththa eka.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනික කවුරුත් කතා කරන්නෙ නෑ ඒ වෙලාවෙ ධනුෂ්ක පිටිපස්සෙන් පිටිපස්සට යන්නෙ. ඌට මාර ස්කිල් එකක් තියෙන්නෙ ඕන ඔය කලබල අස්සෙ intentionaly විලුඹෙන් පිටිපස්සට කික් කරන්න. ධනුෂ්කට අවාසියට හිටියෙ ඌ බෝලෙ කොහෙද කියල වටපිට බලලා fraction of second බිම බලනවා. Then in that very instance he walked backwards to the crease. I doubt whether he has actually seen the ball dispite he looked down.
     
    • Like
    Reactions: ncpasan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Othana aththatama une mekai. Onfield Umpire 3rd umpier okkoma WI. Onfield ekkena out signal eka dunna. Okkoma yaluwo nisa passe a decision eka reverse karana eken onfield umpire chater wena nisa 3rd umpireth out eka dunna. Oka une WI walinma umpires la gaththa eka.
    අන්න ඒක තමයි මචං සීන් එක. ඒත් වෙන අවුට් එකක් වගේ නෙමෙයි මේ වගේ අවුට් එකක් බැට්ස්මන්ට ලොකු බ්ලැක් මාර්ක් එකක්. මේ වගේ එකක් දෙද්දි පිට දේවල් නොහිත හරිම තීන්දුව දෙන්න උන් වගබලාගන්න ඕන.
    pollard match eken passe apologize karalu. matath hithenne eka unintentional
    ඔව් අනිවාර්යෙන්ම
    අනික කවුරුත් කතා කරන්නෙ නෑ ඒ වෙලාවෙ ධනුෂ්ක පිටිපස්සෙන් පිටිපස්සට යන්නෙ. ඌට මාර ස්කිල් එකක් තියෙන්නෙ ඕන ඔය කලබල අස්සෙ intentionaly විලුඹෙන් පිටිපස්සට කික් කරන්න. ධනුෂ්කට අවාසියට හිටියෙ ඌ බෝලෙ කොහෙද කියල වටපිට බලලා fraction of second බිම බලනවා. Then in that very instance he walked backwards to the crease. I doubt whether he has actually seen the ball dispite he looked down.
    කොහොමහරි ඌ ගොඩක් Confuse වුණා. දැක්කෙවත් නෑ බොලෙ කොහෙද වැටුනෙ කියල. ඒත් එක්කම පොලාර්ඩ් දුවගෙන එද්දි මීටර් උනේ බෝල් එක බිම කියල. ඒක දැක්ක ගමන්ම පස්සට පනිනව එයාට බෝලෙ ගන්න. තනිකරම හොර අවුට් එකක්
     
    • Like
    Reactions: ncpasan

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Othana aththatama une mekai. Onfield Umpire 3rd umpier okkoma WI. Onfield ekkena out signal eka dunna. Okkoma yaluwo nisa passe a decision eka reverse karana eken onfield umpire chater wena nisa 3rd umpireth out eka dunna. Oka une WI walinma umpires la gaththa eka.
    Ow. Commentatorslath oya kathava kivva. Eelanga matches valatath prashnayak veida dannaha. So much for "Independent" umpires!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    PEO TV Maru. Eye demmama danawa Channel 20 vikashaya we kiyala. Eka demmama kello tikak natanawa.